මාර අවුලක් උනා සිංහලු!!!🥺🥺🥺

hazmat

Member
Apr 1, 2018
18
23
3
ඔක්කොම two factor දාල තියෙන්නේ. එත් එවෙලේම ෆයිවර් පාස්වර්ඩ් අප්ඩේට් කළා.
2FA තිබ්බ පලියටම ඔක්කොම හරි කියන්න බෑ. මං ලඟදි ඔහොම ගොබ්බ වැඩක් කරලා 2FA තියනවනෙ කියලා හිතන් නිකං වින්ඩෝස් රීසෙට් කරලා සැපේ හිටියා. සතියකට පස්සෙ 15yo FB & IG accounts දෙකම disabled. Session hijack කරලා මොනාහරි අවටියල් වැඩකට පාවිච්චි කරපු IG එකක් මට ලින්ක් කරලා, META policy violation එකකට ටොපිය මට set උණා.
 
  • Wow
Reactions: pathaleiretta

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    2FA වැඩක් නැහැ hack උනාම , උන් browser එකේ cache වලින් ඕන files ටික ගත්තම ඇති ලොග් වෙන්න පුළුවන් උන්ට browser එකෙන් ලොග් වෙලා තිබ්බ හැම එකටම , credentials ඕන නැහැ . තව කරන දෙයක් accounts ලින්ක් කරන එක , FB එකේ messenger එක උන්ගේ Instagram එකකට ලින්ක් කරනවා etc .

    ගිහින් බලන්න browser එකෙන් ලොග් වෙලා තිබ්බ accounts වෙන දේවල් වලට ලින්ක් කරලද කියන එක .

    තව අපි නොදන්නා vulnerabilities ඇති , tiktok එහෙම 2FA එන්නේ WhatsApp එකට , browser එකෙන් WhatsApp ලොග් වෙලා තිබ්බොත් උන්ට tiktok එක උස්සන්න පුළුවන්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,016
    113
    Browser wala pw save karana eka thama me loke karanna puluwan lokuma moda wade,

    danne nathi file open karala balanna try karanna

    windows sandbox

    or VM ekak hadaganna network adapter eka link karaganne nathiwa Host PC eke ekath ekka

    man hithanne meeta kalekata kalin

    Blacklist member me gana diga reply ekak dala thibba,
     
    • Like
    Reactions: pathaleiretta