මාර අවුලක් උනා සිංහලු!!!🥺🥺🥺

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,277
    21,166
    113
    ෆයිවර් එකෙන් බයර් කෙනෙක් ෆයිල් එකක් එවල තිබුනා අදින්න පුලුවන්ද කියලා බලන්න කියලා artwork එකක් කියලා. සිප් ෆයිල් එකක් තිබ්බේ.

    අන්සිප් කරාම. Scr ෆයිල් එකල. මට ඔක ඩබල් ක්ලික් උනා. මන් ඊට කලින් සැකේට බැලුව බයර් කොහෙද කියලා ඌ ෆ්රාන්ස්. එක නිසා ටිකක් ශේප් එකේ කියලා හිතුවා එත් ඩවුන්ලෝඩ් වෙලා ඕපන් කරද්දී කිසි දෙයක් ඔලුවේ තිබ්බේ නෑ රන් කළා. ෆයිල් එක ඕපන් වෙන්නේ නැති උනා ගමන් සැක හිතුන. ChAt gpt එකෙන් ඇහුවම සැකයි කිව්වා ගමන් නෙට්වර්ක් කේබල් එක අන්ප්ලග් කරා. පස්සේ පොන් එකෙන් gpt හෙල්ප් එකල අරන් malware ෆයිල් එක දිලීට් කළා. ඊඉට කලින් ෆයිවර් පාස්වර්ඩ් වෙනස් කරා. Payoneer පාස්වර්ඩ් වෙනස් කරන්න උනේ නෑ. මන් එක බ්‍රවසර් එකේ සේව් කරලා නෑ.

    කොහොම හරි ෆයිල් එක අයින් කරත් දැන් ඉන්ටනෙට් කනෙක්ෂන් එක දෙන්න බයයි. ඩිෆෙන්ඩර් එකත් off වෙලා ස්ක්‍රිප්ට් එකෙන් වෙන්න ඇති. මන් දැන් ඩිෆෙන්ඩර් ඕන කරලා full scan එකක් ගහන ගමන්. 🥺🥺🥺🥺
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,697
    113
    සේව් කරපු පාස්වර්ඩ් ටික උස්සන්න තත්පර දෙකක් හොඳටම ඇති
     
    • Like
    Reactions: .::J@S::.

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,166
    113
    සේව් කරපු පාස්වර්ඩ් ටික උස්සන්න තත්පර දෙකක් හොඳටම ඇති
    ඔක්කොම two factor දාල තියෙන්නේ. එත් එවෙලේම ෆයිවර් පාස්වර්ඩ් අප්ඩේට් කළා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    සේව් කරපු පාස්වර්ඩ් ටික උස්සන්න තත්පර දෙකක් හොඳටම ඇති
    Office eke ekekge leak una spam mail ekak click karala mkdda bagena chrome eka open unalu eka parak ai close karalu ai open unalu serama password tika leak wela 200+
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,166
    113
    අප්පට
    පයිවර් උනුත් ස්කැන් කරලා නේද ෆයිල් එක ඩිස්ප්ලේ කරන්නේ
    ඔව් ෆයිවර් සෙකියුරිටි බින්දුවයි දැන්. ඉස්සර තිබුනු සේෆ්ටියවත් නෑ. මොන උට්ටක් කරනවද මන්ද උන්. දැන් වට්සප් නම්බර් ඉල්ලුවට මොකුත් අවුලක් වෙන්නෙත් නෑ. :baffled: :baffled: :baffled: