2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමනං හිතාගෙන ඉන්නෙ ලොකු උනාම නුවර ගර්ල් කෙනෙක් මැරි කරල ඔහේ පදිංචියට එන්න :cool:

    උබ නාකියිනේ දැන්
    උබ ඉන්නේ කෙල්ල ලොකු වෙනකන්ද?

    :P:P:P:P:P:P:P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    "සීපෝත්වල" ඔය කොහෙද කියපන් බලන්න දන්නවනම්

    දන්නේ නෑ හැබැයි නුවර නම් නෙවෙයි නේ.....
    මට ඒ ඇති.....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    good-night-9778.gif


    එහෙනන් ඕන්න අපි ගියා.....

    සුභ රැයක් හැමෝටම.......

    සුභ රාත්‍රියක් තරිඳු.........!
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    ඔය වෙලාවට දුක හිතෙන සින්දු අහල වැඩක්නෑ සිස්
    එතකොට දුක වැඩි වෙනවා විතරයි..
    ඔක්කොම අමතක කරලා මේකේ කාට හරි මඩ පහරක් ගහගෙන ඉන්න..
    hmm.. eka aththa. :):)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    000203FA.gif



    Delmer මල්ලියා මට
    Ronan keating ගේ If tomorrow never comes සිංදුව දෙනවාද.
    ඔයා කැන්ඩියන් ඇතුළු අපේ සහෝදර සහෝදරියෝ හැමෝම එකතුකරගන්නවා ..

    :love::love::love::love::love: