ඔන්න ඉතිං 2009 එළකිරි අඩවියට සම්බන්ධ උන මං අද 40 000 වෙන පෝස්ඒ එක විදිහට මේ ත්‍රෙඩ් එක දානවා...
නම් වශයෙන් සදහන් කරන්න ගියොත් මෙතන වලි දා ගන්න වෙන නිසා.. මං ශේප් එකේ පොදුවේ හැමෝටම ස්තූති කරන්නං...

මෙච්චර කාලයක් වලි දාගෙන,
කඹ ඇදගෙන
ලනු දීගෙන..
පද හදාගෙන
ආතල් කෝටියක් ගත්ත මගෙ යාලුවො හැමෝම ආදරෙන් මතක් කරනවා...
මං මොකක් හරි ලිව්වම කොච්චර වැඩ තිබ්බත් ඇවිත් කියවලා අඩුපාඩු කියලා යන අයව විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ
මෙච්චර කාලයක් තිස්සේ මට වගේම ලෝකය පුරා විසිරුනු දහස් ගණනක් සිරිලංකා අන්තර්ජාල පරිහරණය කරන්නන්ගේ ආදරයටපත් එළකිරි.කොම් අඩවිය පවත්වාගෙන යන.. ජීටී සොයුරාටත්.. කාර්්‍ය මණ්ඩලයටත් සහය දෙන සැමටත් හදපිරි ස්තූතිය පුද කරනවා...
එහෙනං.... ජය වේවා...... !!!
මං ගොඩක් කලේ ලියන එක.. ( මොනවද කියලා ආයෙ කියන්න ඕනෙ නෑ නේ.. ) 

එළකිරි එක නිසා යාලුවො ගොඩාක් අදුරගන්න ලැබුනා...ඒ අය එක්ක අළුත් සින්දු ලියන වැඩ වගේ දේවල්.. ගොඩාක් පටං ගන්න හිතං ඉන්නවා...
ඒ ගැන ගොඩාක් සතුටුයි...

Last edited:

.. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ.. බොසා පුකට පයින් තුනක් ගහල එලියට දාල තියෙන්නෙ ඕකට ෆුකේ ඉදල සයිකො කියල.. දුකයි ඉතින් මොනා කරන්නද අපි..
ඕක නම ගිය පත්තර කොම්පැනියක වල් කතා ලියන එක තමා මෙච්චර කල් කලේ..