Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඉතිං 2009 එළකිරි අඩවියට සම්බන්ධ උන මං අද 40 000 වෙන පෝස්ඒ එක විදිහට මේ ත්‍රෙඩ් එක දානවා...

    6a00d835795ab169e2015392ff44aa970b-800wi


    images


    මං ගොඩක් කලේ ලියන එක.. ( මොනවද කියලා ආ‍යෙ කියන්න ඕනෙ නෑ නේ.. ) :P:rofl:

    එළකිරි එක නිසා යාලුවො ගොඩාක් අදුරගන්න ලැබුනා...ඒ අය එක්ක අළුත්
    සින්දු ලියන වැඩ වගේ දේවල්.. ගොඩාක් පටං ගන්න හිතං ඉන්නවා...
    ඒ ගැන ගොඩාක් සතුටුයි... :)

    නම් වශයෙන් සදහන් කරන්න ගියොත් මෙතන වලි දා ගන්න වෙන නිසා.. මං ශේප් එකේ පොදුවේ හැමෝටම ස්තූති කරන්නං...
    4.gif
    :rofl:

    මෙච්චර කාලයක් වලි දාගෙන,
    කඹ ඇදගෙන :rofl:
    ලනු දීගෙන..
    පද හදාගෙන
    ආතල් කෝටියක් ගත්ත මගෙ යාලුවො හැමෝම ආදරෙන් මතක් කරනවා...
    මං මොකක් හරි ලිව්වම කොච්චර වැඩ තිබ්බත් ඇවිත් කියවලා අඩුපාඩු කියලා යන අයව විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ
    9.gif



    මෙච්චර කාලයක් තිස්සේ මට වගේම ලෝකය පුරා විසිරුනු දහස් ගණනක් සිරිලංකා අන්තර්ජාල පරිහරණය කරන්නන්ගේ ආදරයටපත් එළකිරි.කොම් අඩවිය පවත්වාගෙන යන.. ජීටී සොයුරාටත්.. කාර්්‍ය මණ්ඩලයටත් සහය දෙන සැමටත් හදපිරි ස්තූතිය පුද කරනවා...

    එහෙනං.... ජය වේවා...... !!!

    thank_you_04.gif


    many-thanks.jpg

     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි එකෙන් මං ම‍ටත් දෙයක් ලියන්න පුලුවං කියලා දැන ගත්තා....
    මං ගොඩාක් සින්දු,කවි, කථා ලියලා ත්‍රෙඩ් දාලා ඇති.
    මේ නුදුරු දිනකදි ඒ සියළුම නිර්මාණ දාලා බ්ලොග් අඩවියක් නිර්මාණය කලා..
    මේ තියෙන්නෙ ඒක..
    ඉඩ තියෙන වෙලාවට ඒකත් කියවලා බලන්න.... :):)

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ලියන රෝස කටු නවකථාව කියවන්න හැමෝටම ආරාධනා කරනවා...

    පුලුවං වෙලාවක එන්න....
    :):)
    179243025b6cc188e1cf9a2716c214fd059c93c3.jpg


    පහල ඇති ලින්කුවෙන්,


     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ සුභ පැතුම් දිනුෂ මල්ලි.....!
    තවත් ලස්සන නිර්මාණ කරන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා.........!
    ජයෙන් ජය.....!
     
    • Like
    Reactions: Dinushasankalpa

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්ත වශයෙන් ම දිනූෂ සංකල්ප කියන ගස් කුකුළා ගැන කතා කරන කල්හී ඕක ඉන්නෙ අපේ ගෙවල් වලට කිලෝ මීටර් දෙක තුනක් එහාට වෙන්න.. ඒත් මම තාම ඕකව ඇහැට දැකල නෑ.. මොකද කිව්වොත් ඕක ගෙට වෙලා ඉන්නෙ තමා වැඩි කැමැත්තක් දක්වන්නෙ.. ඕකට elakiri night club I එකේදී සංකපාල කියන නම දැම්මෙත් මම තමා... දැන් පොරට fb එකේ නංගි ලත් කියන්නෙ සංකපාල කියල ලු :lol::lol::rofl::rofl: විලි ලැජ්ජාවක් තියෙන්නෙ මට නම්.. :rofl:

    ඇත්තටම බොක්කෙන්ම කියන්න ඕන ඕක මෙලෝ රහක් නැති කවි ලියල..කොමෙන්ට් එකක් දාපිය කියල අපිට මරණ තර්ජන කරනවා :(.. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ.. බොසා පුකට පයින් තුනක් ගහල එලියට දාල තියෙන්නෙ ඕකට ෆුකේ ඉදල සයිකො කියල.. දුකයි ඉතින් මොනා කරන්නද අපි.. :dull: ඕක නම ගිය පත්තර කොම්පැනියක වල් කතා ලියන එක තමා මෙච්චර කල් කලේ.. :dull: අහෝ ඉතින් ජොබට කෙල උන දවසෙ ඉදන් එලකිරියට වෙලා දිගට හරහට කවි ලියනවා දුක මකා ගන්න.. :dull:

    ලගදි කතාවක් ලියන්න ගත්ත රෝස කටු :lol::lol: ඒ කතාවෙ තනිකර තියෙන්නෙ මූට වෙච්ච සිද්දියක් තමයි.. මට විතරයි කිව්වෙ ඕක සිද්දිය.. අහෝ :lol: අතින් කෑලි දෙක තුනක් දාල තියනවා උනාට මූට වෙච්ච කුකුල් සිද්දිය ගැන තමා කතාව යනනෙ.. බැලුවෙ නැත්තම් තාම උබලත් බලපල්ලා.. :(

    බලු වැඩ කොච්චර කලත් ඉතින් හිත හොද මනුස්පයා
    2.gif
    පොස්ට් හතලිස් දාහක් ගහලු දැන් මේ ෆෝරම් එකේ..

    සුබපැතුම් ඔන්න අපෙනුත්
    2.gif






     
    Last edited:

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ගොඩක් සතුටුයි මචං උබවගේ ටැලන්ට්ටඩ් හිත හොද යාලුවෙක් දැනගන්න ලැබුණු එකට ... අනිවා උබේ ඉස්සරහ වැඩ වලට මගෙන් උපරිම සප් එකක් දෙනවා ...
    දිගටම හොදටම ලියන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා මචෝ ... :):):)


    Congrats-19.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    congratulations machan :)
    තවත් ලස්සන නිර්මාණ කරන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා.........!
    :):)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එළකිරි මචන්.

    එළකිරියේ තවත් සාර්ථක දිගු ගමනකට සුභ පතනවා.

    11.gif
    11.gif
    11.gif
    11.gif