ගී පද රචනය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් ආවා ඉගෙන ගන්න :)
    මං හිතන්නෙ දත් කිඹුලා හෝ සස්ලිට් වැනි භාශා ප්‍රවීනයන්ට ඕක කියලා දෙන්න පුලුවං
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් ආවා ඉගෙන ගන්න :)
    මං හිතන්නෙ දත් කිඹුලා හෝ සස්ලිට් වැනි භාශා ප්‍රවීනයන්ට ඕක කියලා දෙන්න පුලුවං
    11.gif
    මමත් කි‍යන්න හැදුවේ ඕකම තම‍යි.....
    4.gif
    4.gif
    4.gif
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,718
    2,771
    113
    මට නම් හිතෙන්නේ එක කාටවත් කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් මෙලහකට සින්දු ලියන්නත් ඇකඩමි පටන් ගනී. මට නම් හිතෙන්නේ කවි සින්දු ලියන එක තමන්ගේ ඇතුළෙන්ම එන්න ඕන දෙයක්.
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මට නම් හිතෙන්නේ එක කාටවත් කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් මෙලහකට සින්දු ලියන්නත් ඇකඩමි පටන් ගනී. මට නම් හිතෙන්නේ කවි සින්දු ලියන එක තමන්ගේ ඇතුළෙන්ම එන්න ඕන දෙයක්.

    :yes:

    අලුතෙන් ත්‍රෙඩ් එකක් පටන් අරන් තමන්ට පුලුවන් විඩියට කට්ටියම කවි සින්දු ලියමු. එතකොට අනිත් අය ඒවයෙ හොඳ නරක කියයි :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes:

    අලුතෙන් ත්‍රෙඩ් එකක් පටන් අරන් තමන්ට පුලුවන් විඩියට කට්ටියම කවි සින්දු ලියමු. එතකොට අනිත් අය ඒවයෙ හොඳ නරක කියයි :)
    අළුතෙන් පටං ගන්න දෙයක් නෑ..
    නිසදැස් සහ කාව්‍ය කියලා සෙක්ශන් එකක් තියෙන්නෙ ඒකට තමා :)
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,255
    113
    මෙන්න මෙතන
    මෙහෙමයි... ගීත රචනාව මම හිතන්නේ කලාවක් කියලා. ඒකෙ ඉගෙන ගන්න දේකුත් ඇතිනේ. කවි හැම එකක්ම සිංදු නෙමෙයිනෙ...