මමත් කියන්න හැදුවේ ඕකම තමයි.....මාත් ආවා ඉගෙන ගන්න
මං හිතන්නෙ දත් කිඹුලා හෝ සස්ලිට් වැනි භාශා ප්‍රවීනයන්ට ඕක කියලා දෙන්න පුලුවං![]()
මට නම් හිතෙන්නේ එක කාටවත් කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් මෙලහකට සින්දු ලියන්නත් ඇකඩමි පටන් ගනී. මට නම් හිතෙන්නේ කවි සින්දු ලියන එක තමන්ගේ ඇතුළෙන්ම එන්න ඕන දෙයක්.


අළුතෙන් පටං ගන්න දෙයක් නෑ..
අලුතෙන් ත්‍රෙඩ් එකක් පටන් අරන් තමන්ට පුලුවන් විඩියට කට්ටියම කවි සින්දු ලියමු. එතකොට අනිත් අය ඒවයෙ හොඳ නරක කියයි![]()
