Htc one mini ස්මාර්ට්ෆෝනය හදුන්වා දෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Htc one mini ස්මාර්ට්ෆෝනය හදුන්වා දෙයි

    Htc one mini ස්මාර්ට්ෆෝනය හදුන්වා දෙයි. අගෝස්තු මස සිට වෙළදපලට!





    htc_mini.jpg








    HTC සමාගම සිය “HTC One” smartphone එකෙහි නවතම, කුඩා ප්‍රමාණයේ සංස්කරණයක් “HTC One Mini” ලෙසින් හදුන්වා දී තිබෙනවා. මෙම නවතම Mini සංස්කරණය බලගැන්වෙන්නේ 1.4GHz dual-core processor (Snapdragon 400) එකකින් හා 1GB ප්‍රමාණයේ RAM එකකිනුයි. මෙහි display screen එක අගල් 4.3 ක් වන අතර, 16GB storage එකකින් හා 4MP කැමරාවකින්ද මෙය සමන්විතයි. HTC සමාගම පවසන පරිදි මෙම නවතම “HTC One Mini” device එක ලබන අගෝස්තු මස තුලදී වෙළදපලට හදුන්වා දීමට ඔවුන් බලාපොරොත්තු වනවා. Silver හා Black යන වර්ණ දෙකෙන්ම මෙම නව device එක වෙළදපලට නිකුත් කෙරෙනු ඇති බැවින්, සිය කැමැත්ත අනුව කැමති වර්නයකින් එමම නව smartphone එක මිලදී ගැනීමට පාරිබෝගිකයාට අවස්තාව සලසා දී තිබෙනවා.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    Ultrapixel eeya ban. HTC hondai eth me camera eka flop! reviews balapan. raata raata photo ganna night duty karana ewunta nam honda
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla mama HTC use karann dan 5 years wala idan wage.

    1st phone eka HTC diamond then HTC Mozart after that HTC Sensation XE with Beats Audio and now again back to HTC Mozart coz I like windows interface.

    if u like HTC and also It is good and best phone. baya natiwa ganilla.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    machanla mama HTC use karann dan 5 years wala idan wage.

    1st phone eka HTC diamond then HTC Mozart after that HTC Sensation XE with Beats Audio and now again back to HTC Mozart coz I like windows interface.

    if u like HTC and also It is good and best phone. baya natiwa ganilla.
    :yes: