Best Quality Printing for Best Price. Colour Print Rs.10

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කලර් ප්‍රින්ට්අවුට් වලට ලොකු ගණන් ගෙවනවද? අනිත් ප්‍රින්ටින් වැඩවලටත් එහෙමද? එහෙනම් මෙන්න විසදුම.

    26.jpg

    machan kohada shop eka tiyannay print out 100 witar ganan tiyanwa
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ්‍මචං මම දෙයක් කියන්නං තරහ වෙන්න එපා .. මේක මේ කනෙන් අහල එහා කනෙන් පිටකරත් කමක් නෑ.. මචං මේ පින්ටින් සයිඩ් එක කන්න එපා.. මමත් කරන්නේ පින්ටින් වැඩ.. අපි කලර් පින්ට් එක අදින්නේ A4 එක 60 යි.. අවුරැදු ගානක් ඕක තමයි ගාන.. පින්ට් එක කොලිටිය සුපර් එකටම දෙනවා.. Dell​ ලේසර් එකක්.. පින්ට් එක වීදුරැව වගේ තියෙනවා.. ඒත් ​අපේ ටවුන් එකේ තව තැනක 30 ට අදිනව කලර් පින්ට් එක.. ඉතිං ​ගොඩක් අය එතනට යනවා.. අපේ නම් කිසිම තරහන් කෑ.. ඒ උනාට කොලිටිය නං අන්තිමයි.. හැම තැනම ඉරි ඉරි ගිහිං පින්ට් එක.. අ​පි ලගට එන්නේ කොලිටිය ඕනේ අය විතරයි.. අනිත් අය අතනට යනවා.. එහෙම උනාම මේ පින්ටින් පැත්ත චා වෙනවා.. ඒකයි කියන්නේ .. නැත්තං අපිත් ආසයි අඩුවට දෙන්න ඖනේ දෙයක්. ඒ උනාට ඒකෙත් සීමාවක් තියෙන්න ඕනේ.. ඔයාල ඔය අඩුවට පින්ට් අවුට් ගත්තට ඔය මැෂින් එකක පාර්ට් එකක් පිච්චුනොත් හරි අලුතෙන් දාන්න හරි උනොත් ඔය පොඩි වීල් එකක් රැපියල් 2500 විතර වෙනවා.. ඉතිං කෝ ලාභයක්.. ඒකත් කල්පනා කරපං... ඔයල මචං කරන වැඩේ හොදයි.. ඕකෙන් පීල්ඩ් එක චොර වෙනවා... ඒකයි කියන්නේ..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ පීල්ඩ් එකේ ඔය වැඩේට නියමිත ගානක් තියෙනවා ... හැමෝම ඒ ගානට වැඩේ කරානං හැමෝටම බිස්නස් එක බෙදිල යනවා.. කවුරැත් එක පාරට නැති වෙන්නෙත් නෑ.. කවුරැත් එක පාරට වැඩි වෙන්නෙනත් නෑ.. ඒකයි මම කියන්නේ ... උඹට බැන්න නෙමේ.. උපදේශයක් දුන්නේ.. හරිද
     
    regal

    Member
    Jul 19, 2013
    12
    2
    0
    Quality aka genanam api waga kiyanawa. Thakshanaya diunu weddi cost aka adu wenawa. Aka thama ithin aththa kathawa. Issara Computer awe laksha ganan walata. Ath ada awaye gana keeyada?
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනික උඹ ඔය වැඩේ දිගටම කරොත් ඔය පීල්ඩ් එකේ අනිත් උන් උඹත් එක්ක තරහ වෙනවා.. ඒක උඹට ගොඩක් අවාසි වෙන්න පුලුවන්.... හැමෝම එක්ක හොදින් ඉන්න ඕනේ බිස්නස් වලදී.. කවද හරි කොතනක හරි හැමෝවම ඕනේ වෙනවා.. එ්කයි මම කියන්නේ.. තරහ කරගෙන බැ.. මම කියපු දේ ගැනත් හිතල බලපං..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ්‍මචං මම දෙයක් කියන්නං තරහ වෙන්න එපා .. මේක මේ කනෙන් අහල එහා කනෙන් පිටකරත් කමක් නෑ.. මචං මේ පින්ටින් සයිඩ් එක කන්න එපා.. මමත් කරන්නේ පින්ටින් වැඩ.. අපි කලර් පින්ට් එක අදින්නේ A4 එක 60 යි.. අවුරැදු ගානක් ඕක තමයි ගාන.. පින්ට් එක කොලිටිය සුපර් එකටම දෙනවා.. Dell​ ලේසර් එකක්.. පින්ට් එක වීදුරැව වගේ තියෙනවා.. ඒත් ​අපේ ටවුන් එකේ තව තැනක 30 ට අදිනව කලර් පින්ට් එක.. ඉතිං ​ගොඩක් අය එතනට යනවා.. අපේ නම් කිසිම තරහන් කෑ.. ඒ උනාට කොලිටිය නං අන්තිමයි.. හැම තැනම ඉරි ඉරි ගිහිං පින්ට් එක.. අ​පි ලගට එන්නේ කොලිටිය ඕනේ අය විතරයි.. අනිත් අය අතනට යනවා.. එහෙම උනාම මේ පින්ටින් පැත්ත චා වෙනවා.. ඒකයි කියන්නේ .. නැත්තං අපිත් ආසයි අඩුවට දෙන්න ඖනේ දෙයක්. ඒ උනාට ඒකෙත් සීමාවක් තියෙන්න ඕනේ.. ඔයාල ඔය අඩුවට පින්ට් අවුට් ගත්තට ඔය මැෂින් එකක පාර්ට් එකක් පිච්චුනොත් හරි අලුතෙන් දාන්න හරි උනොත් ඔය පොඩි වීල් එකක් රැපියල් 2500 විතර වෙනවා.. ඉතිං කෝ ලාභයක්.. ඒකත් කල්පනා කරපං... ඔයල මචං කරන වැඩේ හොදයි.. ඕකෙන් පීල්ඩ් එක චොර වෙනවා... ඒකයි කියන්නේ..

    මේ කථාව නම් ඇත්ත මචන් මොකද දැන් ඩිජිටල් වලට වෙලා තියෙන වැඩේ බලපන්කො ජොබ් ගන්න රේට් බැස්සුව දැන් ඉතින් ඉවරයි...
    :nerd::nerd: