්මචං මම දෙයක් කියන්නං තරහ වෙන්න එපා .. මේක මේ කනෙන් අහල එහා කනෙන් පිටකරත් කමක් නෑ.. මචං මේ පින්ටින් සයිඩ් එක කන්න එපා.. මමත් කරන්නේ පින්ටින් වැඩ.. අපි කලර් පින්ට් එක අදින්නේ A4 එක 60 යි.. අවුරැදු ගානක් ඕක තමයි ගාන.. පින්ට් එක කොලිටිය සුපර් එකටම දෙනවා.. Dell ලේසර් එකක්.. පින්ට් එක වීදුරැව වගේ තියෙනවා.. ඒත් අපේ ටවුන් එකේ තව තැනක 30 ට අදිනව කලර් පින්ට් එක.. ඉතිං ගොඩක් අය එතනට යනවා.. අපේ නම් කිසිම තරහන් කෑ.. ඒ උනාට කොලිටිය නං අන්තිමයි.. හැම තැනම ඉරි ඉරි ගිහිං පින්ට් එක.. අපි ලගට එන්නේ කොලිටිය ඕනේ අය විතරයි.. අනිත් අය අතනට යනවා.. එහෙම උනාම මේ පින්ටින් පැත්ත චා වෙනවා.. ඒකයි කියන්නේ .. නැත්තං අපිත් ආසයි අඩුවට දෙන්න ඖනේ දෙයක්. ඒ උනාට ඒකෙත් සීමාවක් තියෙන්න ඕනේ.. ඔයාල ඔය අඩුවට පින්ට් අවුට් ගත්තට ඔය මැෂින් එකක පාර්ට් එකක් පිච්චුනොත් හරි අලුතෙන් දාන්න හරි උනොත් ඔය පොඩි වීල් එකක් රැපියල් 2500 විතර වෙනවා.. ඉතිං කෝ ලාභයක්.. ඒකත් කල්පනා කරපං... ඔයල මචං කරන වැඩේ හොදයි.. ඕකෙන් පීල්ඩ් එක චොර වෙනවා... ඒකයි කියන්නේ..