machan kawruhari abans eken gewanna lap ehema arana tyda??? mata lap ekak ganda ona. but api eka kohomda krnne? aniwaryenma apeyata sign krnna onada?





danna adurana abans retail shop 1k nam oni naha
anith places walanam aniwa oni
matat hamba una abans lap leaflet ekak
munge tikak ganan neda ???
satellight C850 core i3 2GB RAM eka 69900k kiyanawa
mata uraj karaya dennam kiwwa 4GB eka 65ta
ekama awula uraj ge spot eke gewanna denne nathi eka![]()

මේකයි වෙන්න ඕනේ
දෙන්නෙක් ඕනේ ඇපේට අත්සං කරන්න. - පිලිගත්ත තැන්වල වැඩකරන අය - රජයේ වෙන්න ඕනෙ නෑ
ඔයාගෙයි ඒ දෙන්නගෙයි අයිඩෙන්ටි කොපි ඕනේ (ඔයාගේ දෙකයි, අනිත් අයගේ එක ගානේ)
මුලින් ගානක් ගෙවලා ඉතුරු ටික ටික ටික ගෙවන්නයි තියෙන්නේ.
ඔච්චරයි කිසි අමාරුවක් නෑ
mata 20i ban
Abans eke laptop gewanna ganna hati mama danne naha. Hodama wade thama credit card ekak aran oya mokak hari kadekin gewanna ganna eka. Etha kota credit card eke bill eka pay karanna witharai thiyenneno job.ethkota beida?