Peradeniya Rest House එදා සහ අද !!!
පෙරාදෙණිය තානායම කියන්නෙ,ලංකා හොටල් සංස්ථාව යටතේ තිබුන ප්‍රසිද්ධ තානායමක්,මෙක බ්‍රිතාන්‍ය පාලන කාලයෙදි බ්‍රිතාන්‍ය නිළධාරින්ට සෙවන දුන්නු බංගලවක්,මෙහි ඉතිහාසය 18 වන සියවසේ මුල් කාර්තුවටම යනවා.මෙය 1948 වසරෙදි පමණ තමයි රජයට පවරගන තානායමක් හැටියට සකසන්නෙ...කෙසේ වෙතත් අද වන විට මෙය පෞද්ගලික අංශයකට බාරවි හමාරයි...
එදා
පහතින් තියෙන්නෙ ලඟදි මම ගිය දවසක ගහපු ටිකක්,කොහොමද එ කාලෙයි,මේ කාලෙයි වෙනස...
පහතින් තියෙන්නෙ තානායම ඇතුලේ තිබෙන පැරණි ගිණි උඳුනක්,නිශ්පාදිත වර්ෂය 1844
...
An Iron Oven manufactured by Carron Company Scotland (ITEM 202 1844/Carron Company Carron)
පෙරාදෙණිය තානායම කියන්නෙ,ලංකා හොටල් සංස්ථාව යටතේ තිබුන ප්‍රසිද්ධ තානායමක්,මෙක බ්‍රිතාන්‍ය පාලන කාලයෙදි බ්‍රිතාන්‍ය නිළධාරින්ට සෙවන දුන්නු බංගලවක්,මෙහි ඉතිහාසය 18 වන සියවසේ මුල් කාර්තුවටම යනවා.මෙය 1948 වසරෙදි පමණ තමයි රජයට පවරගන තානායමක් හැටියට සකසන්නෙ...කෙසේ වෙතත් අද වන විට මෙය පෞද්ගලික අංශයකට බාරවි හමාරයි...
එදා
පහතින් තියෙන්නෙ ලඟදි මම ගිය දවසක ගහපු ටිකක්,කොහොමද එ කාලෙයි,මේ කාලෙයි වෙනස...
පහතින් තියෙන්නෙ තානායම ඇතුලේ තිබෙන පැරණි ගිණි උඳුනක්,නිශ්පාදිත වර්ෂය 1844
...An Iron Oven manufactured by Carron Company Scotland (ITEM 202 1844/Carron Company Carron)