Peradeniya Rest House එදා සහ අද !!!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Peradeniya Rest House එදා සහ අද !!!

    පෙරාදෙණිය තානායම කියන්නෙ,ලංකා හොටල් සංස්ථාව යටතේ තිබුන ප්‍රසිද්ධ තානායමක්,මෙක බ්‍රිතාන්‍ය පාලන කාලයෙදි බ්‍රිතාන්‍ය නිළධාරින්ට සෙවන දුන්නු බංගලවක්,මෙහි ඉතිහාසය 18 වන සියවසේ මුල් කාර්තුවටම යනවා.මෙය 1948 වසරෙදි පමණ තමයි රජයට පවරගන තානායමක් හැටියට සකසන්නෙ...කෙසේ වෙතත් අද වන විට මෙය පෞද්ගලික අංශයකට බාරවි හමාරයි...

    Present_Day_Peradeniya_Rest_House_as_Florence_Villa%2CEarly_1900s.jpg

    එදා

    පහතින් තියෙන්නෙ ලඟදි මම ගිය දවසක ගහපු ටිකක්,කොහොමද එ කාලෙයි,මේ කාලෙයි වෙනස...


    800px-Peradeniya_Rest_House_I.JPG


    800px-Peradeniya_Rest_House_II.JPG


    පහතින් තියෙන්නෙ තානායම ඇතුලේ තිබෙන පැරණි ගිණි උඳුනක්,නිශ්පාදිත වර්ෂය 1844 :)...
    An Iron Oven manufactured by Carron Company Scotland (ITEM 202 1844/Carron Company Carron)

    800px-Carron_Iron_Oven-1844.JPG
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඕකට මම නුවර සුදු කෙල්ලො ටොන් පිටින් ගෙනියලා ඇති.:P