ව්‍යාජ්‍ය Galaxy S4

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    බුකියේ දැක්කේ... මං නම් දන්නේ නෑ කවුද විකුණන්නෙ කියල. ඒත් කවුරුහරි අමාරුවෙ වැටෙන්න කලින් බෙදාගත්ත ඕං
    946203_625083474171317_98403568_n.jpg

     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ ත්‍රෙඩ් එක මචන් චැට් එකේ තියෙන නිසා කට්ටිය දකිනවා අඩුයි... මුව් කරන්න කිව්වනම් හරි