GTRZ's Keppetipola T-Shirt vs Che Guevara T-Shirt

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    කැප්පැටිපොල නිළමේ ගැන හොයමින් ඉන්නකොට,GT දාපු ත්‍රෙඩ් එකක් හම්බවුනා...

    මෙන්න මෙක...

    http://www.elakiri.com/forum/showthread.php?t=441820

    ඔන්න දාල තිබුනු එවා,මෙවා කැප්පැටිපොල නිළමේ අනුස්මරණය කරන්න GTගේ යාළුවෝ කරපු වැඩක්
    11.gif
    ...

    p1090026o.jpg

    p1090050f.jpg

    ඔය පල්ලෙහා තියනවා වගේ චේගේ මුණ ගහපු ටිශර්ට්ස් ඇඳගත්තු කොල්ලෝ කුරුට්ටෝ මම ඔන තරම් පාරේ යනවා දැකලා තියනවා,සමහරවිට කට්ටිය චේ කියන්නෙ කවුද කියලා දන්නෙත් නැතුව ඇති,නරකද අපි අපේ වීරයෙක් චේ වෙනුවට ප්‍රමෝට් කලානම්...

    අපිට ඔන තරම් ප්‍රමෝට් කරන්න වීරයෝ ඉන්නවා,එත් රට වීරයෝ නේ වටින්නෙ නැද්ද ලොල් :rofl:...

    womens-che-guevara-front.jpg
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    Lassana artwork ekak kala nam minissunta ganna hithenawa. Complicated art work walata godak aya asa naha
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    වැ‍ඩේ හොඳයි.. ඔය ටියුෂන් යන ගැන්ග් බැහැල ඉන්න කොල්ලො කීපදෙනෙක්ට දුන්නනම්.. ක්ලාස් යනකොට අඳින්න කියල.. සතියක් දෙකක් යනකොට.. කඩවල් ගානෙ ගිහන් හොයයි ටීෂර්ට් එක... :D :rofl::P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Lassana artwork ekak kala nam minissunta ganna hithenawa. Complicated art work walata godak aya asa naha

    ඇත්තද,මම නම් ශ්ර්ට් තමයි ගොඩක් අඳින්නෙ,ගෙදරට බැනියම...:rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    වැ‍ඩේ හොඳයි.. ඔය ටියුෂන් යන ගැන්ග් බැහැල ඉන්න කොල්ලො කීපදෙනෙක්ට දුන්නනම්.. ක්ලාස් යනකොට අඳින්න කියල.. සතියක් දෙකක් යනකොට.. කඩවල් ගානෙ ගිහන් හොයයි ටීෂර්ට් එක... :D :rofl::P

    :D එක ඇත්ත,‍රැල්ලට තමයි ඔක්කොම
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    පන්ති පැත්තේ කෑලි බලන්න බහින සෙට් එකට නිකන් 10 වගෙ දුන්නනන්..බලන්න තිබ්බ ඔකට එන බිසිනස් එක,,.

    :rofl:

    කව්ද ජිටි අය්යෙ ඔය උඩ බලන් ඉන්න අක්කි පැටියා ඔර් නන්ගි පැටිය..අලි සොය් පාටය්.. ලොල්

    GT ගෙන් කන්න තමා :dull::D
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    kappatipola kiyala penawa adui :( ita wada colorful widiyata gahanawanam math gannawa :) oke kawuda inne kiyala penne na :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    kappatipola kiyala penawa adui :( ita wada colorful widiyata gahanawanam math gannawa :) oke kawuda inne kiyala penne na :D

    එක නම් හරි තමයි,මිට වඩා ලස්සනට කරන්න තිබ්බා..

    wede hodai.eth nnikan case ekak wetena ekak nedda?odel daladamaligawa dala t shrt gehuwama ekata case awane.ithin okatath ena ekak nedda?

    අපෝ නැ මෙවාට මොන කෙස්ද,කෙස් වෙන්නෙ පුජනිය තැනක් නැත්තන් බුදු හාමුදුරුවෝ වගේ ගැහැව්වොත් තමයි...
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    wede hodai.eth nnikan case ekak wetena ekak nedda?odel daladamaligawa dala t shrt gehuwama ekata case awane.ithin okatath ena ekak nedda?

    ඔව් මචන් හොඳ අදහසකින් දෙයක් කරන්න ගියත්... ඒකම අනිත් පැත්තට අපිටම පාරාවලල්ලක් වෙලා එන්න පුලුවන්.. ඔයාගේ Point එක හරියටම හරි... :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔව් මචන් හොඳ අදහසකින් දෙයක් කරන්න ගියත්... ඒකම අනිත් පැත්තට අපිටම පාරාවලල්ලක් වෙලා එන්න පුලුවන්.. ඔයාගේ Point එක හරියටම හරි... :)

    මෙවට අවුලක් නැ සහෝ :no: 100% Sure ;)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    GT mata eka paarak godaak issara porondu una elakiri logo ekath ekka t shirt ekak ewanawa kiyala.
    thaama eka nawe atthe ,:(
    address hita yawapu mata addresuth ne:(