එහෙනම් දණ ගහන්න ඇති..![]()
කොහොමද ෆන් එක?
අති විශිෂ්ටයි සර්...............!

කොහොමද ෆන් එක?
අති විශිෂ්ටයි සර්...............!

සද රෑ සීතලේ.............................
පට්ට සින්දු ටිකක් ගියා..මටත් ඉස්සර කරපුවා මතක් උනා බන්..shot එකක් ගෙන මේක ඇහුවනම් මාරු බන්..

කොහොමද ෆන් එක?
අති විශිෂ්ටයි සර්...............!

උබත් එන්නේම උච්චතම අවස්ථාවෙදි තමයි,
උබද මෙච්ර වෙලා අරයව tune කලේ..![]()
ඊයේ tune කරලා මට FB එකට msg එකකුත් ඇවිල්ල තිබ්බා......!
කොර ටෝක කියල..........!
අද කිව්වොත් මුන් මට නඩු දායි.....!


