Ayyo Yfm

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එහෙනම් දණ ගහන්න ඇති..:dull:

    සද රෑ සීතලේ.............................

    පට්ට සින්දු ටිකක් ගියා..මටත් ඉස්සර කරපුවා මතක් උනා බන්..shot එකක් ගෙන මේක ඇහුවනම් මාරු බන්..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සද රෑ සීතලේ.............................

    පට්ට සින්දු ටිකක් ගියා..මටත් ඉස්සර කරපුවා මතක් උනා බන්..shot එකක් ගෙන මේක ඇහුවනම් මාරු බන්..

    එතකොට ඇඩෙනවනේ යකෝ..:dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උබත් එන්නේම උච්චතම අවස්ථාවෙදි තමයි,
    උබද මෙච්
    වෙලා අරයව tune කලේ..:rofl:

    ඊයේ tune කරලා මට FB එකට msg එකකුත් ඇවිල්ල තිබ්බා......!
    කොර ටෝක කියල..........!
    අද කිව්වොත් මුන් මට නඩු දායි.....!
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    :rofl:
    4.gif