සැමදා පැතූ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැමදා පැතූ සිහින සුන් වී ගිහින්....
    කදුලක් ගලා යන්න ඉඩ දී නෙතින්...
    බොද වූ දෙනෙත් ලගට වී ඔබ ලගින්...
    හැරදා මා යන්නෑ මගේ රත්තරන්.....//

    දිනයක් නොවේ සසර සරණා තුරා..
    ඔබ මා පතා හිටියෙ දිවා රෑ පුරා......
    දුර ඈත හිටියාට වෙන්වී මෙමා.....
    මගෙ ලෝකයේ හිටියෙ ඔබ සෑමදා......//

    සැමදා පැතූ සිහින....

    රහසේ පැතූ පහස පුපුරා ගිහින්...
    දසතේ සොයා ඔහුව හතිලා දුකින්...
    සැගවීලා ඔබ යන්න හැදුවත් මගෙන්...
    හැර යන්නෙ නෑ ඔබව පිදු ආදරෙන්......//

    සැමදා පැතූ සිහින....

    පිබිදෙන්න රුදු මතක ඉඩ දී සිතින්...
    නොහෙලන්න යලි කදුලු ඔය නෙත් අගින්...
    වරදක් කලත් වරද කම් නෑ ඉතින්...
    පවසන්න හද රැදුනු දේ වදනකින්.....//

    සැමදා පැතූ සිහින....

    images
     
    • Like
    Reactions: Iron Monger

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පිබිදෙන්න රුදු මතක ඉඩ දී සිතින්...
    නොහෙලන්න යලි කදුලු ඔය නෙත් අගින්...
    වරදක් කලත් වරද කම් නෑ ඉතින්...
    පවසන්න හද රැදුනු දේ වදනකින්.....//

    පට්ට සහෝ!!
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ... ගොඩක් ලස්සනයි ....
    මගේ story එකටම similr ....
    වෙනද ලියන ඒවාට වඩා මොකක්ද වෙනසක් තියෙනවා ..මොකක්ද කියන්න තේරෙන් නෑ හැබැයි :baffled::baffled::baffled:
    btw nice creation :yes::yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෝස කටු කතාව මූට සිද්ධවුන දෙ‍යක් කි‍යන්න හොඳම සාක්ෂි‍යක් තම‍යි මේ........:rofl::rofl::rofl:

    ඇත්ත කි‍යපි‍ය.....මේක ලිව්වේ උඹේ ජීවිත‍යේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නේද.......:oo::oo::P:P
    කොහොමවුනත් සුපිරි‍යට ලි‍යලා ති‍යනවා.....:cool::cool::cool:
    උඹට කිසි දිනක ‍යලිත් බූට් පාරක් නොවදින්න කි‍යලා ප්‍රාර්ථනා කරනවා......
    :baffled::baffled::lol::lol:
     
    කේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල මචං...

    another sad story :(

    අනේ... ගොඩක් ලස්සනයි ....
    මගේ story එකටම similr ....
    වෙනද ලියන ඒවාට වඩා මොකක්ද වෙනසක් තියෙනවා ..මොකක්ද කියන්න තේරෙන් නෑ හැබැයි :baffled::baffled::baffled:
    btw nice creation :yes::yes::yes::yes:

    අනේ... ගොඩක් ලස්සනයි ....
    මගේ story එකටම similr ....
    වෙනද ලියන ඒවාට වඩා මොකක්ද වෙනසක් තියෙනවා ..මොකක්ද කියන්න තේරෙන් නෑ හැබැයි :baffled::baffled::baffled:
    btw nice creation :yes::yes::yes::yes:

    duka hithenawa ban ...+6

    රෝස කටු කතාව මූට සිද්ධවුන දෙ‍යක් කි‍යන්න හොඳම සාක්ෂි‍යක් තම‍යි මේ........:rofl::rofl::rofl:

    ඇත්ත කි‍යපි‍ය.....මේක ලිව්වේ උඹේ ජීවිත‍යේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නේද.......:oo::oo::P:P
    කොහොමවුනත් සුපිරි‍යට ලි‍යලා ති‍යනවා.....:cool::cool::cool:
    උඹට කිසි දිනක ‍යලිත් බූට් පාරක් නොවදින්න කි‍යලා ප්‍රාර්ථනා කරනවා......
    :baffled::baffled::lol::lol:

    රෝස කටු කතාව මූට සිද්ධවුන දෙ‍යක් කි‍යන්න හොඳම සාක්ෂි‍යක් තම‍යි මේ........:rofl::rofl::rofl:

    ඇත්ත කි‍යපි‍ය.....මේක ලිව්වේ උඹේ ජීවිත‍යේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නේද.......:oo::oo::P:P
    කොහොමවුනත් සුපිරි‍යට ලි‍යලා ති‍යනවා.....:cool::cool::cool:
    උඹට කිසි දිනක ‍යලිත් බූට් පාරක් නොවදින්න කි‍යලා ප්‍රාර්ථනා කරනවා......
    :baffled::baffled::lol::lol:

    ලස්සනයි.. rep දෙන්න බෑලුනෙ.. :(
    හැමදෙනාටම ගොඩාක් ස්තූතියි
    4.gif
    :):)