එංගලන්තයේ ඒවා අපට මොකටද?

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    මම නම් කියන්නේ 1948 සුද්ද නිදහස නොදී දිගටම හිටිය නම් මේ වනවිට අපි දියුණු ජාතියක් වෙලා. උන් ගිය එකෙන් අපිටයි කෙල උනේ :(
    siraawata uba kiyana de sahathika aththa :yes: (habai thawath paththak thibba pansal kadala buddaagama nathi karanna katayuthu kara :frown: )
    lankaawen unta labunu aadayamata wadaa wiyadama wadi una ekai un giye :oo:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    අනේ හරී ශෝක් රජ පවුල හිටියෙ අපිට. සිංහලත් නෙමෙයි අඩුගානෙ.:lol::lol:

    ඇස් කරකවල බලන්න ඔය ඉන්න තැන ඉඳන් එංගලන්තෙන් දායාද නොවිච්ච දෙයක් තියනවද කියල:rofl:

    මෙතන නම් උන්ගෙන් දායාද නොවෙච්ච දේවල් ගොඩක් තියෙනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සුද්දන් අවුරුදු 400ක් හොරකම් කලාට වඩා රාජපක්ෂ කියන හොරා වසර 7ක් තුල හොරකම් කරලා තියෙනවා.ඒ වගේම 1948 ඉඳන් මේ වෙනකම් අපේ දේශපාලකයන් හොරකම් කලාට වඩා රාජපක්ෂ හොරා අපේ දේවල් හොරකම් කරගෙන ගිහින් තියෙනවා.දයාසිරියට කෝටි විසිපහක් කියන්නේ මහ ලොකු එකක් වුනාට මැදමුලානේ හොරාට ඒක හුජ්ජක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    siraawata uba kiyana de sahathika aththa :yes: (habai thawath paththak thibba pansal kadala buddaagama nathi karanna katayuthu kara :frown: )
    lankaawen unta labunu aadayamata wadaa wiyadama wadi una ekai un giye :oo:
    ඒ මුල්ම කාලේ බන් ඔය ආගම් නිසා පන්සල් කැඩුවෙ, ඒත් ඔය අපිට නිදහස හම්බවෙන කාලේ එහෙම ප්‍රශ්න තිබුනෙ නැ, අනික ඒ කාලේ හාමුදුරුවරු පුදුමාකර පඩිවරු, උන්නාන්සෙලාට එන්ගලන්තෙ ආන්ඩුකාරවරුත් ගරුකලා.. මට 100% ශුවර් 1948 නිදහස නොලැබුනානම් හො දිගටම එන්ගලන්තෙත් එක්ක හිටියනම් අද සින්ගප්පුරුවට වඩා ලන්කාව් දියුනුයි. ඒ වගේම අද්යාත්මික දියුනුව පිරිහෙයි කියලා හිතන්නත් බැ බන්.. සින්ගප්පුරුව නීතිය සාමය කොච්චර හොදට තියනවද. මිනිස්සු දියුනු උනා කියලම පිරිහෙන්නෙ නැ.. අද අපි දියුනුත් නැ, අද්යාත්මිකවත් පිරිහිලා..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තමන්ගේ වාසියට දකුනේ එවුන් සිල්වලා, පෙරෙරලා වුනේ නැත්නම්,නුවර එවුන් පස්සේ රජකමට විදින්න දෙමලෙක්ව රජ කලේ නැත්නම් අපිටත් අදටත් රජෙක් ඉන්න තිබුනා

    :frown::frown::frown::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P

    ඔයාට වැරදිලා:oo: සුද්දා එන්න කලින් අපි සුද්දාටත් වඩා වැඩ පෙන්නපු ජාතියක් අපෙ පරන දෙවල බලපන් වැඩි දෙයක් ඔන නැහැ අපෙ වැවක සොරොවුව ගැනම ඇති සුද්දාට මැතකදි තාක්ශනය භාවිතා කරලා සොරොවුව මෙතනට එන්න ඔන කියලා හොයා ගත්ත එක අපෙ අය අවු 1000ස් ගානකට කලින් හොයා ගත්තෙ ගොඩාක් දෙවල තියෙනවා අපිට සුද්දා මෙහෙට ආ නිසා උනෙ අපෙ තාක්ශනය පාරම්පාරවෙන් අරන් ආපු දෙවල් අපිට නැති උන එක සුද්ද අපෙ දෙවල් 95% නැති කරලා අපිට 5% දෙවල කරා එත් අපෙ රට හදන්න ඔන නිසා නෙමෙ තෙ කොපි වගෙ දෙවල් ප්‍රවාහනය කරන්න ඔවා හැදුවෙ සුද්දා නිසා තම්යි ඔය දෙමලුන්ට රටක් ඔනෙ කියන හැගිම ආවෙත්:oo: යටත් විජිත මානසිකත්වයෙන් මිදියන් බන් සුද්දාගෙන් කලු සුද්දො බිහි වෙලා උන් අතට බලය ගිය නිසා ඔහොම උනෙ:(උබ කිස්තියන්ද? බන් :P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    තමන්ගේ වාසියට දකුනේ එවුන් සිල්වලා, පෙරෙරලා වුනේ නැත්නම්,නුවර එවුන් පස්සේ රජකමට විදින්න දෙමලෙක්ව රජ කලේ නැත්නම් අපිටත් අදටත් රජෙක් ඉන්න තිබුනා

    :frown::frown::frown::frown:

    රජෙක් හිටිය නම්,

    ගෑනු 1000 ක් විතර ඉන්න අන්තප්පුර තියෙයි, රජකාලේ දඩුවම් , උල තියන ඒව, බෙල්ල කපන ඒව තියෙයි, ඒකාදිපති පාලනයක් තියෙයි.

    ශාරියා එපා කියල කෑ ගහන අපි මේවට ආවඩයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තමන්ගේ වාසියට දකුනේ එවුන් සිල්වලා, පෙරෙරලා වුනේ නැත්නම්,නුවර එවුන් පස්සේ රජකමට විදින්න දෙමලෙක්ව රජ කලේ නැත්නම් අපිටත් අදටත් රජෙක් ඉන්න තිබුනා

    :frown::frown::frown::frown:

    සුද්දාට බනිනකොට වැඩියම රිදෙනෙත් එ අයට තම්යි:lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමන්ගේ වාසියට දකුනේ එවුන් සිල්වලා, පෙරෙරලා වුනේ නැත්නම්,නුවර එවුන් පස්සේ රජකමට විදින්න දෙමලෙක්ව රජ කලේ නැත්නම් අපිටත් අදටත් රජෙක් ඉන්න තිබුනා

    :frown::frown::frown::frown:
    ඔය කියන රජ්ජුරුවො අපිට හිටියනම් එන්ගලන්තෙ රජ පවුල වගේ වෙන්නෙ නැ බන්.. දනට ඉන්න මහ රජ ගැන හිතපන්.. රජ නෙමෙයි උනාට විදින්නෙ රජ සැප නෙමෙයිද? උබ ඔය කියන රජ හිටියනම් ලන්කාවෙ ආදයම සම්පුර්නයෙන්ම එයාගේ මොඩ චූන් වලට වියදම් කර්නවා.. එන්ගලන්තේ උන් රජපවුල තියන් ඉන්නෙ උන්ගේ ආඩම්බරයට.. උන් වාර්ශිකව රජ පවුලට වියදම් කරන්නෙ අය වැයෙන් දරන්න පුලුවන් ගානක්.. නයට අරන් රජ පවුලට කන්න දීලා මිනිස්සු පාරට බස්සන්නෙ නැ.. ඒකයි උන්ට තාමත් මිනිස්සු ලගට ගිහින් කතා කරන්න පුලුවන්.. මිනිස්සු අතර ඉන්න පුලුවන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රජෙක් හිටිය නම්,

    ගෑනු 1000 ක් විතර ඉන්න අන්තප්පුර තියෙයි, රජකාලේ දඩුවම් , උල තියන ඒව, බෙල්ල කපන ඒව තියෙයි, ඒකාදිපති පාලනයක් තියෙයි.

    ශාරියා එපා කියල කෑ ගහන අපි මේවට ආවඩයි.
    ඔව් අපිට රජෙක් නෙමෙ ඔන රට ගැන කැක්කුම්ක් රට හදන්න උවමනාවක් තියෙන නායකයෙක් ඔන හරියට මහතිර් මොහොමඩ් ලි කුවාන් වගෙ මිනිස්සු:(
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    මචන් 1948 සුද්ද ලකාවෙන් යනකොට ආසියාවෙ දෙවනියට දියුනු රට ලකාව (1 ජපානය්) සුද්ද යනකොට British Pound 1 යි රුපියලයි සමානයිලු,ඒ දවස් වල ලන්කා ආන්ඩුවෙන් බ්‍රිතාන්ය ආන්ඩුවටත් ණය දීල තිබුනලු (2 ලොක යුද්ද වියදම් වලට) ඒ ණය සුද්ද 1953 වෙනකන්ම ගෙව්වලු. එත් අද ... :(
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් අපිට රජෙක් නෙමෙ ඔන රට ගැන කැක්කුම්ක් රට හදන්න උවමනාවක් තියෙන නායකයෙක් ඔන හරියට මහතිර් මොහොමඩ් ලි කුවාන් වගෙ මිනිස්සු:(

    බය නැතිව ඉන්න.මම ලංකාවේ පාලනය මාස කීපයකින් ගන්නවා හොඳින් හෝ නරකින්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් අපිට රජෙක් නෙමෙ ඔන රට ගැන කැක්කුම්ක් රට හදන්න උවමනාවක් තියෙන නායකයෙක් ඔන හරියට මහතිර් මොහොමඩ් ලි කුවාන් වගෙ මිනිස්සු:(
    පට්ටම මොකක් උනත් කමක් නැ බන්.. රටට වැඩක් කරනවනම්.. ඒත් දැන් ලන්කාව දූශනය වන්චාව වගේ දේවල් වලින් වැහිලා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බය නැතිව ඉන්න.මම ලංකාවේ පාලනය මාස කීපයකින් ගන්නවා හොඳින් හෝ නරකින්.
    අහ් හරි ශොක්
    පට්ටම මොකක් උනත් කමක් නැ බන්.. රටට වැඩක් කරනවනම්.. ඒත් දැන් ලන්කාව දූශනය වන්චාව වගේ දේවල් වලින් වැහිලා..
    :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් 1948 සුද්ද ලකාවෙන් යනකොට ආසියාවෙ දෙවනියට දියුනු රට ලකාව (1 ජපානය්) සුද්ද යනකොට British Pound 1 යි රුපියලයි සමානයිලු,ඒ දවස් වල ලන්කා ආන්ඩුවෙන් බ්‍රිතාන්ය ආන්ඩුවටත් ණය දීල තිබුනලු (2 ලොක යුද්ද වියදම් වලට) ඒ ණය සුද්ද 1953 වෙනකන්ම ගෙව්වලු. එත් අද ... :(

    eth ada kiyala muna beri karan balan innawada digada..?

    wadak karala rata issarahata ganna balapan... thaman hadiyan mulinma rata hadeyi ethakota!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    බය නැතිව ඉන්න.මම ලංකාවේ පාලනය මාස කීපයකින් ගන්නවා හොඳින් හෝ නරකින්.

    ආ ආනන්ධ මාම පොඩි එකා බලන්න ගියේ නැතෙයි