2013 Jul 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යකෝ ප්‍රසිද්ධ මාධ්‍යයේ බොරු කියන්න එපා යකෝ
    දැන් උඹ කියපු එකා මොකාද කියලා මම දන්නෙත් නෑ
    මම හිංදි වලින් අහන්නේ සිංදු 3 යි..
    1. ප්‍රිටි වුමන්
    2. නිකී බක්ෂි
    3. අජා නචලේ

    ඒ තුනම මට ඕනේ දැන්

    මගේ හොදම යාලුවට මම ඩෙඩිකේට් කරනවා
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113


    මොකක්ද රෙද්දෝ ඒ කතාවේ තේරුම?
    යකෝ මොන සුද්දට කියන්නේ ලංකා කියන එක J වලින් පටං ගන්නවා කියලා
    ජබුස් හොදේ

    b5B7TO5.jpg


    ලිදේ පැනපන් අනාත සබනා MJ තමයි මිහින් ලංකා එකේ IATA code එක :lol::lol:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    යකෝ ප්‍රසිද්ධ මාධ්‍යයේ බොරු කියන්න එපා යකෝ
    දැන් උඹ කියපු එකා මොකාද කියලා මම දන්නෙත් නෑ
    මම හිංදි වලින් අහන්නේ සිංදු 3 යි..
    1. ප්‍රිටි වුමන්
    2. නිකී බක්ෂි
    3. අජා නචලේ

    ඒ තුනම මට ඕනේ දැන්

    මගේ හොදම යාලුවට මම ඩෙඩිකේට් කරනවා

    ai hodama yaluwa kellek da name eka danna beri :eek:

    apith hindi sindu ahanawa..eth name eka kiyanna mula mathaka ne :oo:

     
    Status
    Not open for further replies.