2013 Jul 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඇයි බං මේ සිංදුව කියන කොල්ලා කජු වාරේ කජු වාරේ කියලා කෑ ගහන්නේ?
    කජු වාරේ පහු වුනානේ
    උන් සින්දු කියන් පුරුදු උනේ කජු විකුණලා. ඒ පුරුද්දට කැ ගහන්නේ.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    balanna ane meya
    avatar325999_1.gif
    kiyana ewa...:baffled:


    Owa ganan ganna epa sudu oya ;)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩෝ,,,පට්ට බන් ...
    ඔය භාෂාවල වටිනාකම තේරෙන්න කොහේ හරි යැවෙන්න්නම ඕනි.
    මට ජපන් පොඩ්ඩක් පුළුවන්,,දැන් නම් එච්චර මතක නැහැ.
    මම ''සසකාවා'' එකේ කෝස් එක කරා මචෝ ...:)

    ow basahawak dena gena inna eka kohomath hodai ban aniwa.
    japan unath hoda bashawak ape sayu inneth japan ne...nikan inna welawata chat ekak dala katha karahan..(bashawa igena ganna):P
    mage wish eka thamai baasha 7k sampurna karana eka..heenen thamai eka karanna wenne hebei:dull:
     
    Status
    Not open for further replies.