උන් සින්දු කියන් පුරුදු උනේ කජු විකුණලා. ඒ පුරුද්දට කැ ගහන්නේ.ඇයි බං මේ සිංදුව කියන කොල්ලා කජු වාරේ කජු වාරේ කියලා කෑ ගහන්නේ?
කජු වාරේ පහු වුනානේ
පල යන්න කියන්නෙම නැහැ ,,,
මම සදා ලිදේ තමයි .........

අඩෝ,,,පට්ට බන් ...
ඔය භාෂාවල වටිනාකම තේරෙන්න කොහේ හරි යැවෙන්න්නම ඕනි.
මට ජපන් පොඩ්ඩක් පුළුවන්,,දැන් නම් එච්චර මතක නැහැ.
මම ''සසකාවා'' එකේ කෝස් එක කරා මචෝ ...![]()


ado ehema karanne ne ban man deffa



උබ කතා කරන්න එපා මාත් එක්ක ආයේ,,,
උබ මාව අසරණ කරනවා.
මම උබට ආයෙත් කයෝට් කරන්නේ නැහැ ...

