Machnla galaxy s4 eke battery life eka kohomada? Mama 1st day eke idan hemadaama charge karanava. Meka common case ekakda? Battery Eka hitapu gaman pissu natanava. Reboot kalaama thiyenne wena percentage ekak 
Thava sinhala fonts penna use karanne Mona browser ekada?
Opera mini hari yanne be. Aluth version eka case

Thava sinhala fonts penna use karanne Mona browser ekada?
Opera mini hari yanne be. Aluth version eka case

ගේම් වලට මගේ කොහොමත් ආසාවක් නෑ.. මගේ ෆෝන් එකෙත් බැටරිය උපරිම දවසක් තියාගන්නෙත් ලෝක අමාරුවෙන්..

මේ හැම කෙහෙල් මලක් ම නිසා හැම දේම සංක්රීර්ණ වෙලා.. ආපහු සරල ෆෝන් එකකට යන්න හිතයි.. 