Galaxy S4 GT-i9505

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,744
    2,593
    113
    Kadawatha, Sri Lanka
    Machnla galaxy s4 eke battery life eka kohomada? Mama 1st day eke idan hemadaama charge karanava. Meka common case ekakda? Battery Eka hitapu gaman pissu natanava. Reboot kalaama thiyenne wena percentage ekak :(
    Thava sinhala fonts penna use karanne Mona browser ekada?
    Opera mini hari yanne be. Aluth version eka case :(
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔන්න ඕක තමයි smart phones වල අවුල.. බැටරිය චාජ් කර කර ඉන්නවට වැඩිය දෙයක් නෑ.. කෙහෙල්මල් ඔක්ටකෝ.. අරක මේක නැතිව.. මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙන. බැටරි ලයිෆ් එක වැඩි කරනවනම් ලොකු දෙයක්..
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔන්න ඕක තමයි smart phones වල අවුල.. බැටරිය චාජ් කර කර ඉන්නවට වැඩිය දෙයක් නෑ.. කෙහෙල්මල් ඔක්ටකෝ.. අරක මේක නැතිව.. මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙන. බැටරි ලයිෆ් එක වැඩි කරනවනම් ලොකු දෙයක්..

    true story. octa core mokatada ban sirawata.... pc processor walata cores dekai... phone eka server ekak wage..:rofl::rofl:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    true story. octa core mokatada ban sirawata.... pc processor walata cores dekai... phone eka server ekak wage..:rofl::rofl:

    අනිව මචන්.. මම උනත් ගත්ත දවස්වල ඔය වැඩි වැඩ කරාට.. දැන් කරන්නේ Net යන එකයි, responsive web layouts test කරන එකයි විතරයි.. :D ගේම් වලට මගේ කොහොමත් ආසාවක් නෑ.. මගේ ෆෝන් එකෙත් බැටරිය උපරිම දවසක් තියාගන්නෙත් ලෝක අමාරුවෙන්..:lol:

    රෙද්ද.. වෙලාවකට හිතෙනව.. මේව දමල ගහල පොඩි සහ බැටරිය ගොඩ වෙලාවක් තියෙන සිම්පල් ෆෝන් එකකට යන්න.. ඩෙනිමෙ දාගෙන යන්නත් බයයි දෙකට කැඩෙයි කියල.. හැම තිස්සෙම ආච්චි හැබිලිය අතේ ගෙනියනව වගේ ගෙනියන්න ඕන.. :rofl::P

    මම නම් කියන්නේ මචන්.. ඔය ගොඩක් ප්‍රයෝජනවත් නැති විකාර නැතිව අඩුම දවස් 2ක් වත් ඇදගන්න පුලුවන් බැටරියක් මුන්ට හදන්න පුලුවන්නම්.. ‍ඔය මොන කෙහෙල්මල නැති උනත් ෆෝන් එක යයි උනුකැවුම් වගේ.. මට නම් බැටරිය චාජ් කරනව කියන එක මහම මහ කම්මැලි වැඩක්. Pc එක ළඟ නිතර ඉන්න නිසා අවුලක් නෑ.. ඒත් නිතර පිට ඉන්න එකෙක්ට නම් බැටරි බෑන්ක් එකක් අරන් යන්න ඕන.. :baffled: මේ හැම කෙහෙල් මලක් ම නිසා හැම දේම සංක්‍රීර්ණ වෙලා.. ආපහු සරල ෆෝන් එකකට යන්න හිතයි.. :D
     
    siraawata? ?mama hithuwe mata vitharai me lede kiyala..meka mama gaththa phn ekak nemei ban. Mata hamba wechcha ekak :)
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Ow ban bettery ya change bahinwa and e wage overheat wenwa uparima kalisma gini ganna wage rathwenwnwa hee..mama ebay eka dakka bettryk life time ekai temperature eka reduse krna order krla hari giyth kiynamm...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Mama dan phone eka off kalaa. Ethakota 100% kiyanava. On kalaama 95% thiyenne :(
    Sinhala penne ne aluth eke. Sinhala enable karanna off road mode daanna oni.. ethakota cookies,password save wenne ne :(

    Some smartphone has safe system not to charge the battery 100% as it harmful.

    So thought they indicate 100% on charging, it actually stops at 95%. Its for you own good
     
    Last edited:

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    man dawas 2k use karanawa... mage signals hodai akai.. energy savings on karala tiyenne..

    S4 ake procesor 8k tiyenawa habai mehemai... performance core 4 low power cores 4... aka welawakata use karanna puluwan cores 4i... battery save enable karama low cores 4 tamai use wenne,,
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,744
    2,593
    113
    Kadawatha, Sri Lanka
    man dawas 2k use karanawa... mage signals hodai akai.. energy savings on karala tiyenne..

    S4 ake procesor 8k tiyenawa habai mehemai... performance core 4 low power cores 4... aka welawakata use karanna puluwan cores 4i... battery save enable karama low cores 4 tamai use wenne,,

    mageth signal hodai ban.anika mage eka cores 4 version eka ban. umba app ekak install karalada power save karanne???