EK Forex හවුල
Forex කරන අය වගේම , ඒ ගැන උනන්දුවක් දක්වන අය අපිත් එක්ක එකතු වෙන්න

ඕනිම දෙයක් තනියෙන් කරනවට වැඩ team එකක් විදියට කරද්දී ඒක සාර්ථක කරගන්න පහසුයි .

forex සම්බන්ධ ඕනිම දෙයක් මේ thread එකේ දාන්න .

forex ගැන වෙන thred එකක් දානවා නම් එකේ link එක මේකේ දාන්න අමතක කරන්න එපා

Coming together is a beginning;
keeping together is progress;
working together is success.
- ජයවේවා -
අන්තිම වශයෙන් මේ ටික බෙදාගන්න හිතුනා හැමෝම එක්ක
Quotes for Success
by Warren Buffet
Referral links , Blogs links ඇතුළු වෙනත් spamming posts මෙහි post කිරීම -rep සමග හවුලෙන් නෙරපා හැරීමට හේතු වේ 
ශ්රී ලාංකිකයන් වශයෙන් දියුණුව සදහා එකට වැඩ කරමු , එකට දියුණු වෙමු .

- On Earning: "Never depend on single income. Make investment to create a second source".
- On Spending: "If you buy things you do not need, soon you will have to sell things you need".
- On Savings: "Do not save what is left after spending, but spend what is left after saving".
- On Taking Risk: "Never test the depth of river with both the feet".
- On Investment: "Do not put all eggs in one basket".
- On Expectations: "Honest is very expensive gift. Do not expect it from cheap people".
Referral links , Blogs links ඇතුළු වෙනත් spamming posts මෙහි post කිරීම -rep සමග හවුලෙන් නෙරපා හැරීමට හේතු වේ 
ශ්රී ලාංකිකයන් වශයෙන් දියුණුව සදහා එකට වැඩ කරමු , එකට දියුණු වෙමු .

Last edited: