EK Forex හවුල

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    machanla mata kisima idea ekak na Forex gana..kata hari summary ekakin kiyanna puluwanda Forex gana mata igana ganna issara...
    eken diunu wenna puluwanda ?
     
    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    ONA MALLILA, EMAIL ADDRESS EKA PM KARANNA. OYALATA FREE DENA $20 COUPON EKAK EKKA WEDE PATAN GANNA PULUWAN. WEDE KARAGANNA PULUWANNAO, DEPOSITE KARANNA PULUWAN.
    MAMATH ELAKIRI EKE KENEKGEN TAMAI OKA GATHTHE.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    honda wedak but meka athule nithiyak damu kisima ref link ekak denna baha (specially etoro). kisima Sri lankan site ekak promote karanna baha kiyala

    ehema nathnam venne monava hari bayla tikak gahala source kiyala thamange site eka day nathnam ref link ekak day
    මේක නං ඇත්ත..... thread එක දාපු මචන් මේ ටික 1 st post එකේ දාපන්කෝ.... නැත්නං මේ ත්රෙඅඩ් ඒකත් ගන්න දෙයක් නැති වෙනවා......:(:(
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ONA MALLILA, EMAIL ADDRESS EKA PM KARANNA. OYALATA FREE DENA $20 COUPON EKAK EKKA WEDE PATAN GANNA PULUWAN. WEDE KARAGANNA PULUWANNAO, DEPOSITE KARANNA PULUWAN.
    MAMATH ELAKIRI EKE KENEKGEN TAMAI OKA GATHTHE.
    මේ ඉන්නේ පටන් ගත්තු ගමන් ඇවිල්ල............අනේ පලයන් බන් පව් නොදී....... $20 ඕනේ නෑ කාටවත්......
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මේක නං ඇත්ත..... thread එක දාපු මචන් මේ ටික 1 st post එකේ දාපන්කෝ.... නැත්නං මේ ත්රෙඅඩ් ඒකත් ගන්න දෙයක් නැති වෙනවා......:(:(

    dala thiyenne :yes:

    :growl: Referral links මෙහි post කිරීම -rep සමග හවුලෙන් නෙරපා හැරීමට හේතු වේ :growl:

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    bump0TAE.png
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Free real money
    Forex No-Deposit Bonuses

    http://www.bestforexbonus.com/nodeposit-bonus

    FBS eke 5 $ aran thinawa thawa nordfx welcome account walath free no deposit bonus denawa .
    Etoro eketh free 20$ dunna eken nam karanna puluwan copy trade witharai.
    Free hamba wenne 5-20$ unata eka wadi kara ganna puluwan demo walin purudu wela idapan mulin.athe sathe nathi ayata meka wadagath wewi.free no deposit bonus hamba wenne verified account walata witharai nath nam brokers la bankoloth wenawa :cool: .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    FOREX ea ගැන උබල මොකද කියන්නෙ මම ගාව තුන 4ක් තියෙනව හැබැයි මෙලොකෙ වැඩක් නැ.එලකිරි එකෙන්ම forex ගැන දැකල පොඩ්ඩක් කරල බැලුව මම නම් හිතන්නෙ ෆොරෙx කියන්නෙ විකාරයක් :rolleyes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    FOREX ea ගැන උබල මොකද කියන්නෙ මම ගාව තුන 4ක් තියෙනව හැබැයි මෙලොකෙ වැඩක් නැ.එලකිරි එකෙන්ම forex ගැන දැකල පොඩ්ඩක් කරල බැලුව මම නම් හිතන්නෙ ෆොරෙx කියන්නෙ විකාරයක් :rolleyes:
    ea කියන්නේ තනිකර බොරුවක් බන්..... profit ගන්න පුළුවන් ea මේ ලෝකේ තියෙනවා. ඒත් ඒවා කව්රුත් විකුනන්නේ නෑ $ මිලියනයකට වත්. indicators නං use කරලා profit ගන්න පුළුවන්.ඒත් හොදට practice වෙන්න ඕනේ. නැත්නං market news එකක් ආපු ගමන් sry තමයි.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ea කියන්නේ තනිකර බොරුවක් බන්..... profit ගන්න පුළුවන් ea මේ ලෝකේ තියෙනවා. ඒත් ඒවා කව්රුත් විකුනන්නේ නෑ $ මිලියනයකට වත්. indicators නං use කරලා profit ගන්න පුළුවන්.ඒත් හොදට practice වෙන්න ඕනේ. නැත්නං market news එකක් ආපු ගමන් sry තමයි.......
    :yes::yes::yes: indicator unath mata nam hari gihin na, practice madi kama venda puluvan.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :yes::yes::yes: indicator unath mata nam hari gihin na, practice madi kama venda puluvan.
    මමත් indicators try කරලා තියෙනවා. වැඩේ ටිකක් අමාරුයි..... indicators එකක් නැතුව ගොඩක් use කරලා පුළුවන් කියල අහලා තියෙනවා.කොහොමද දන්නේ නෑ හැබැයි.....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මමත් indicators try කරලා තියෙනවා. වැඩේ ටිකක් අමාරුයි..... indicators එකක් නැතුව ගොඩක් use කරලා පුළුවන් කියල අහලා තියෙනවා.කොහොමද දන්නේ නෑ හැබැයි.....

    expert advisors wadak nha news wage awama.EA wala auto TP SL change wenawa VPS ekak ona hariyata wada karanna nam nath nam pc eka 24x5 on eke thiyanna wenawa.

    Daily chart wala ichimoku clouds eke price eka touch unama nam ayeth poddak down wenawa.
    Thawa price eka godak adu unama eke ATR chart eken volatility
    measure kara ganna puluwan.
    Candlestick chart wala hammer head ,hanging man.. Etc , bollinger bands wala hoda volatility ekak thinawa.
    Stoch ekath hodai.
     
    Last edited:
    • Like
    Reactions: praveendpa