අද ප්රතිගාමි පකඩ රාජපක්ෂ පාලනය සමග එක්වී සිටින දයසිරි රාජපක්ෂ වැනි සොකඩයන් එක්ක ගොඩ යන්න ඉන්න මෝඩයන් ගැන ඉතාම කණගාටුයි.ඒ වගේම මේ වගේ කිසිම බලය බෙදීමක් ගැන නොදන්න ප්රතිගාමී සහ අවනීතික දේශවිරෝධි පක්ෂයක් සහ නායකයෙක් සමග ඉන්න වාමාංශිකයන් ලෙස කියාගන්නා රාජිතලා,වාසුලාගෙන් අහන්න ආසයි අනේ කෝ ඔයාලගේ රෙදි.ඔයාලා පොලිස්,ඉඩම් බලතල ගැන කතා කරන්නේ රෙදි ඇතුවද? ඉන්දියන් මෙනන් මහින්දව බිත්තියට හේත්තු කරලා තමයි සරෙන්ඩර් කරගෙන ඔයාලව බේරාගත්තේ.නමුත් දැන් මොන බලයක්වත් නොදෙනවා කීවා චම්පකලා විමල්ලා හෙලුවෙන් නේද?




