දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    100% අනුමත කරනවා උඹේ කතාව. රට ජාතිය ආගම තමයි 1.


    reputation_neg.gif
    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට... 07-25-2013 02:22 PM lol uba mahindata neda kade giye?moko dan elakiriye fashion ekata unp unada?ane yako
    මම මහින්දට කඩේ නොගියෙමි. නමුත් රට වෙනුවෙන් කඩේ ගියෙමි, දැනුත් යමි, මතුවටත් යන්නෙමි. රටට කෙළවන විට ජනාධිපති රනිල් ලොක්කා වුණත්, සෝමවංශ වුණත්, සරත් ෆොන්සේකා සර් වුනත් මම එයම කරමි.
    නමුත් රටට කෙළවන විට කෙළවන්නේ මගේ පියා වුවද මම ඊට එරෙහි වෙමි. කතා කරමි.

    මගේ දේශපාලනය ජාතිකවාදයයි. මම එදා සිටම ජාතිකවාදියෙක් මි. ජාතිකවාදී වන ඕනෑම කෙනෙක් ම විසින් පසසනු ලැබේ......

    ජනාධිපති කවුරුන් වුවද මට කම් නැත. රටට අනතුරක් එන විට මම රට වෙනුවෙන් පෙනී සිටිමි......

    -රෙප් එකට ස්තූතියි. එය ඔබේ දේශපාලන අපරිනත භාවය විදහාලයි. මට ඔබ ගැන කණගාටුය.

     
    Nov 24, 2014
    789
    64
    0
    මීට ස්වල්ප මොහොතකට පෙර දයාසිරි ජයසේකර මහතා ආන්ඩුවට එකතුවී ඇත.ඔහු දැන් අරලිය ගහ මන්දිරයේ ජනාදිපතිතුමන් අතින් ශ්රී ලංකා නිදහස් පක්ශයේ සාමාජිකත්වය ලබා ගනිමින් සිටී. මේ වෙන විට පාර්ලිමේන්තුදූරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය ඔහු මැතිවරන කොමසාරිස් වෙත යවා ඇත.සන්දානයෙන් වයම්බ පලාත් සබාවට තරග කිරීමට මෙලෙස ඉල්ලා අස්වී ඇත.වැඩි විස්තර පසුව ▬ amasin

    අනේ අම්මපා ඔහේ හදන්නෙ මේ එළකිරි එක කෙප්ප මඩුවක් කරන්නද,එක දවසක් කිව්වා උපාලි ලංකාවට ගොඩ බැස්ස කියලා.. ▬ 001flyD

    මේකට තියනව මල්ලි මානසික රෝගයක්.
    මේක හිතන්නේ මේක දේශපාලන විශාරද කියල.අපි දේශපාලනේ මළපොතේ අකුරක් දන්නේ නෑ කියලා..
    ඒක තමා අල්ලෙ පැළවෙන ටොම් දේශපාලන බූරු ටෝක් අතාරින්නේ...
    හොදට නෝටිස් කරල තියනව ද පෝය දවස් ළං වෙන කොට/පෝයට ආසන්නව මෙයා මායම් වෙනව වැඩී කියලා. ▬ dath kimbula

    අන්තිමට දයාසිරි පැන්න. කිම්බුලයි 001flyD යි දෙන්නම එකට ලිදට වැටුනද කොහෙද. එක මිනිහෙක් වැටෙනවට වඩා නං ටිකක් සද්දෙට ජබුක් ගානව ඇහුනෙ.