!#!#! හරියට presentation හදමු !#!#!
01. මුලින්ම හිතලා බලන්න presentation එක කරන්නේ කා වෙනුවෙන්ද කියලා...
පොඩි ලමයිටද?
දේශපාලකයන්ටද?
නැත්නම් ව්යාපරිකයන්ටද?
එහෙම නැත්නම් තමන්ගේ මට්ටමේ අයටද කියම එක....
මොකද audiance එක,
එහෙම නැත්නම් ශ්‍රාවකයන්ගේ දැනුම මට්ටම අනුව presentation කරන විදිහ වෙනස් කරන්න ඕන..
ඒ නිසා මුලින්ම ඒ ගැන හිතල බලන්න...
02. power point කියල නම දාල තියෙන්නේ නිකන් නෙවෙයි....
එක මතක තියන්න...
මොකද එහෙම දාල තියෙන්නේ?
එකට හේතුව අපි ඉදිරිපත්කරන්නේ powerful points, එහෙම නැත්නම් වැදගත්ම කරුණු ටික විතරයි...
ඉතිරි ඒවා අපි note එකක් විදිහට හරි, වාචිකව හරි ඉදිරිපත් කරන්න ඕනේ...
ඒ නිසා ඒ පිළිබද හිතල මුලින්ම අත්‍යවශ්‍ය කරුණු වෙනම ගොනු කර ගන්න....
03. සාමාන්‍යයෙන් power point බාවිතා කරද්දී අපි වාක්‍ය ලියන්නේ නැ,
ගොඩක් වෙලාවට phase තමා යොදා ගන්නේ...
ඒ කියන්නේ වාක්‍ය කන්ඩ...
හැබැයි ඒවා meaningful වෙන්න ඕනේ...
මේ තියෙන්නේ උදාහරණයක්....
මේ දෙවිදිහටම දෙන්නේ එකම තේරුම...
හැබැයි යටින් තියෙන විදිහෙන් ගොඩාක් පැහැදිලිව බල ගන්න පුළුවන්..
ඒ නිසා හැම වෙලේම වාක්‍ය කණ්ඩ බාවිත කරන්න.......
04. හැම වෙලේම මුළු presentation එක පුරාම එකම theme එකක් බවිත කරන්න....
හැම slide එකක්ම එකකට එකක් ගලපිමකින් යුක්ත වෙන්න ඕනේ...
ඒ කියන්න යොදාගන්න colours, fonts, symbols, graphs, pictures, outlines, background colours මේ කියන හැම එකක්ම එකකට එකක් ගැලපෙන්න ඕනේ හැම slide එකකටම////
05. ඊළගට සැලකිලිමත් වෙන්න ඕනේ යොදාගන්න අකුරු, එහෙම නැත්නම් font ගැන...
හැම වෙලේම times new roman. arial, වගේ standard font එකක් තොර ගන්න...
හේතු දෙකක් තියෙනවා...
එකක් මේ අකුරු හැම පරිගණකයකම වගේ තියෙනවා...
අනිත් එක තමා මේවා කියවන්න ලේසි,,,
බලන්න මේ උදාහරණය....
තේරෙනවා නේද කොච්චර ලේසිද කියල කියවන්න....
06. ඊළගට සැලකිලිමත් වෙන්න ඕනේ අකුරු වල ප්‍රමාණය, ඒ කිවේ font size එක ගැන....
මොකද අපි ලියපු අකුරු පේන්නත් ඕනේ,හැබැයි වැඩිය ලොකු උනාමත් කැතයි....
ඒ නිසා ප්‍රදාන මාතෘකා, main topic වලට 36 size එක,
අනු මාතෘකා , sub topic වලට 26,28 size එක,
කරුණු, points වලට 18,20,22 size එක තමා හොදටම ගැල පෙන්නේ.....
මෙන්න මේ වගේ.....
07. ඊළගට බලන්න ඕනේ අකුරු වල පාට....
මේක සැහෙන්න වැදගත්....
මොකද අකුරු අපිට හොදට කැපිල පෙන්න ඕනේ...
සමහරු මෙහෙම slide හදනවා....
බලන්න මේ slide එක පැහැදිලි නැ නේද?
ඒ නිසා කවදාවත් මෙහෙම slide හදන්න එපා...
හදනවා නම් මේ විදි දෙකෙන් එකකට හදන්න....
01. අදුරු පසුබිමක ලා පාට අකුරු,
02, ලා පසුබිමක අදුරු පාට අකුරු....
බොහොම පැහැදිලි නේද?
08. ඊළගට බලන්න ඕනේ පින්තුර දාන හැටි....
පුළුවන් තරම් උත්සාහ කරන්න slide එකකට පින්තුර එකක් දාන්න,
උපරිම දෙකක් දාන්න,
එතනින් එහාට යන්න එපා...
පුළුවන් නම් හැම slide එකකටම පින්තුරයක් දාන්න...
එතකොට කියන එක හොදට පැහැදිලි වෙනවා....
මෙන්න මේ වගේ,
මේ තියෙන්නේ මම කලින් හදපු එකක පින්තුරයක්.
09. ඊළගට බලන්න ඕනේ තමන්ගේ presentation එකේ පිළිවෙල.
බොහොම පිළිවෙලට, දීල තියෙන කාලයට ඉවර කරන්න පුළුවන් වෙන්න, අහගෙන ඉන්න යට තේරෙන්න presentation එක හදන්න...
නැත්නම් ඉතින්,
10. හොදයි, දැන් අන්තිම කරුණ,
පුළුවන් තරම් පාරක් presentation එක check කරන්න,
grammar, spelling mistake තියන්නම එපා,
උපරිම විනාඩියකට slide දෙකකට වඩා යවන්න එපා,
විනාඩි තුනකට වඩා එකම slide එක දාල තියන්න එපා,
තමන් නොදන්නා කිසිම කරුණක්, පින්තුරයක්, ප්‍රස්ථාරයක්, slide එකට දාන්න එපා,
බැරි වෙලාවත් ඒවගෙන් ප්‍රශ්න ඇහුවොත් සුම්මා....
මම හිතෙනවා මේ කරුණු 10 හොදටම ඇති කියල හොද presentation එකක් හදාගන්න...
මේවාගේ සමහර ඒවා නිවැරදිම නොවෙන්න පුළුවන්,
මොකද මම ලබපු අත්දැකීම්, නෙත්දකිම්, අපිට lectures වල කියපුව උපයෝගී කරගෙන තමා මේක හැදුවේ,,,,
තවම වැඩේ ඉවර නැ,
හරියට presentation එකකට ලෑස්ති වෙන්නේ කොහොමද? කරන්නේ කොහමද? ඇදුම මොකක්ද කියල වෙන එකකින් කතා කරමු....
එහෙනම් අපි කැපුනා....

මොනවම හරි කියාගෙන පලයල්ලා....

මොකුත් නොකිය හොරෙන් යන උන්ට බඩම පල.....

ඔන්න ආපහු ආවා කස්ටියව බලල යන්න.....
කොහොමද ඉතින්.....
අදත් හැමෝටම වටින් දෙයක් දෙන්නයි හදන්නේ!!!!
මේ දවස් වල බොහොම කාර්යබහුලයි විශ්ව විද්‍යාලයේ වැඩත් එක්ක.
ඒ නිසා කෙලින්ම කතාවට යමු....
අද අපි කතා කරන්නේ කොහොමද හරියට presentation එකක් හදාගන්නේ කියලා...
මොකද උබලට කවදම හරි presentation එක කරන්න වෙනවා...
එදාට මේක ගොඩාක් වැදගත් වෙයි....
ගොඩක් වෙලාවට presentation හදන්න අපි බාවිතා කරන්නේ power point තමා අපි බවිත කරන්නේ...
හැබැයි මිට වඩා ගොඩාක් software තියෙනවා...
ඒ උනාට අපි අද කතා කරන්නේ අපිට කවදත් පුරුදු power point වලින් කොහොමද හරියට කරන්නේ කියලා....

Maxxa thread ekak machan. Mamath podi deyak ekathu karannam. Presentation ekata podi podi sound effects ehema use karannath amathaka karanna epa. Habayi use karana ewa hariyatama oyage theme ekata suit wena ewa wenna ona. Naththam kochchara wadagath karunu tibbath hariyata colours,fonts & other related effects use nokaloth oyage mahansiya apathe yanawa witharak nemeyi apahu ithin office eke presentation ekak karanawa nam boru.
Last edited: