!#!#! හරියට presentation හදමු !#!#!

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    !#!#! හරියට presentation හදමු !#!#!


    ඔන්න ආපහු ආවා කස්ටියව බලල යන්න.....
    කොහොමද ඉතින්.....
    අදත් හැමෝටම වටින් දෙයක් දෙන්නයි හදන්නේ!!!!
    මේ දවස් වල බොහොම කාර්යබහුලයි විශ්ව විද්‍යාලයේ වැඩත් එක්ක.
    ඒ නිසා කෙලින්ම කතාවට යමු....

    අද අපි කතා කරන්නේ කොහොමද හරියට presentation එකක් හදාගන්නේ කියලා...
    මොකද උබලට කවදම හරි presentation එක කරන්න වෙනවා...
    එදාට මේක ගොඩාක් වැදගත් වෙයි....

    ගොඩක් වෙලාවට presentation හදන්න අපි බාවිතා කරන්නේ power point තමා අපි බවිත කරන්නේ...
    හැබැයි මිට වඩා ගොඩාක් software තියෙනවා...
    ඒ උනාට අපි අද කතා කරන්නේ අපිට කවදත් පුරුදු power point වලින් කොහොමද හරියට කරන්නේ කියලා....

    01. මුලින්ම හිතලා බලන්න presentation එක කරන්නේ කා වෙනුවෙන්ද කියලා...
    පොඩි ලමයිටද?
    දේශපාලකයන්ටද?
    නැත්නම් ව්‍යාපරිකයන්ටද?
    එහෙම නැත්නම් තමන්ගේ මට්ටමේ අයටද කියම එක....

    මොකද audiance එක,
    එහෙම නැත්නම් ශ්‍රාවකයන්ගේ දැනුම මට්ටම අනුව presentation කරන විදිහ වෙනස් කරන්න ඕන..
    ඒ නිසා මුලින්ම ඒ ගැන හිතල බලන්න...

    02. power point කියල නම දාල තියෙන්නේ නිකන් නෙවෙයි....
    එක මතක තියන්න...
    මොකද එහෙම දාල තියෙන්නේ?
    එකට හේතුව අපි ඉදිරිපත්කරන්නේ powerful points, එහෙම නැත්නම් වැදගත්ම කරුණු ටික විතරයි...
    ඉතිරි ඒවා අපි note එකක් විදිහට හරි, වාචිකව හරි ඉදිරිපත් කරන්න ඕනේ...
    ඒ නිසා ඒ පිළිබද හිතල මුලින්ම අත්‍යවශ්‍ය කරුණු වෙනම ගොනු කර ගන්න....

    03. සාමාන්‍යයෙන් power point බාවිතා කරද්දී අපි වාක්‍ය ලියන්නේ නැ,
    ගොඩක් වෙලාවට phase තමා යොදා ගන්නේ...
    ඒ කියන්නේ වාක්‍ය කන්ඩ...
    හැබැයි ඒවා meaningful වෙන්න ඕනේ...
    මේ තියෙන්නේ උදාහරණයක්....

    u99vmaf.png


    මේ දෙවිදිහටම දෙන්නේ එකම තේරුම...
    හැබැයි යටින් තියෙන විදිහෙන් ගොඩාක් පැහැදිලිව බල ගන්න පුළුවන්..
    ඒ නිසා හැම වෙලේම වාක්‍ය කණ්ඩ බාවිත කරන්න.......


    04. හැම වෙලේම මුළු presentation එක පුරාම එකම theme එකක් බවිත කරන්න....
    හැම slide එකක්ම එකකට එකක් ගලපිමකින් යුක්ත වෙන්න ඕනේ...
    ඒ කියන්න යොදාගන්න colours, fonts, symbols, graphs, pictures, outlines, background colours මේ කියන හැම එකක්ම එකකට එකක් ගැලපෙන්න ඕනේ හැම slide එකකටම////


    05. ඊළගට සැලකිලිමත් වෙන්න ඕනේ යොදාගන්න අකුරු, එහෙම නැත්නම් font ගැන...
    හැම වෙලේම times new roman. arial, වගේ standard font එකක් තොර ගන්න...
    හේතු දෙකක් තියෙනවා...
    එකක් මේ අකුරු හැම පරිගණකයකම වගේ තියෙනවා...
    අනිත් එක තමා මේවා කියවන්න ලේසි,,,
    බලන්න මේ උදාහරණය....

    jrigF1L.png



    තේරෙනවා නේද කොච්චර ලේසිද කියල කියවන්න....

    06. ඊළගට සැලකිලිමත් වෙන්න ඕනේ අකුරු වල ප්‍රමාණය, ඒ කිවේ font size එක ගැන....
    මොකද අපි ලියපු අකුරු පේන්නත් ඕනේ,හැබැයි වැඩිය ලොකු උනාමත් කැතයි....

    ඒ නිසා ප්‍රදාන මාතෘකා, main topic වලට 36 size එක,
    අනු මාතෘකා , sub topic වලට 26,28 size එක,
    කරුණු, points වලට 18,20,22 size එක තමා හොදටම ගැල පෙන්නේ.....

    මෙන්න මේ වගේ.....

    wWxKOf4.png


    07. ඊළගට බලන්න ඕනේ අකුරු වල පාට....
    මේක සැහෙන්න වැදගත්....
    මොකද අකුරු අපිට හොදට කැපිල පෙන්න ඕනේ...
    සමහරු මෙහෙම slide හදනවා....

    oxF21Pf.png


    බලන්න මේ slide එක පැහැදිලි නැ නේද?
    ඒ නිසා කවදාවත් මෙහෙම slide හදන්න එපා...
    හදනවා නම් මේ විදි දෙකෙන් එකකට හදන්න....
    01. අදුරු පසුබිමක ලා පාට අකුරු,

    hqgltA6.png


    02, ලා පසුබිමක අදුරු පාට අකුරු....

    gdHZHJl.png


    බොහොම පැහැදිලි නේද?


    08. ඊළගට බලන්න ඕනේ පින්තුර දාන හැටි....
    පුළුවන් තරම් උත්සාහ කරන්න slide එකකට පින්තුර එකක් දාන්න,
    උපරිම දෙකක් දාන්න,
    එතනින් එහාට යන්න එපා...
    පුළුවන් නම් හැම slide එකකටම පින්තුරයක් දාන්න...
    එතකොට කියන එක හොදට පැහැදිලි වෙනවා....

    මෙන්න මේ වගේ,
    මේ තියෙන්නේ මම කලින් හදපු එකක පින්තුරයක්.

    1005786_366788333449824_484921223_n.jpg



    09. ඊළගට බලන්න ඕනේ තමන්ගේ presentation එකේ පිළිවෙල.
    බොහොම පිළිවෙලට, දීල තියෙන කාලයට ඉවර කරන්න පුළුවන් වෙන්න, අහගෙන ඉන්න යට තේරෙන්න presentation එක හදන්න...
    නැත්නම් ඉතින්,

    boring-presentation-2.jpg


    10. හොදයි, දැන් අන්තිම කරුණ,
    පුළුවන් තරම් පාරක් presentation එක check කරන්න,
    grammar, spelling mistake තියන්නම එපා,
    උපරිම විනාඩියකට slide දෙකකට වඩා යවන්න එපා,
    විනාඩි තුනකට වඩා එකම slide එක දාල තියන්න එපා,
    තමන් නොදන්නා කිසිම කරුණක්, පින්තුරයක්, ප්‍රස්ථාරයක්, slide එකට දාන්න එපා,
    බැරි වෙලාවත් ඒවගෙන් ප්‍රශ්න ඇහුවොත් සුම්මා....

    stock-photo-10813887-unanswered-questions-brainstorming-concept.jpg


    මම හිතෙනවා මේ කරුණු 10 හොදටම ඇති කියල හොද presentation එකක් හදාගන්න...
    මේවාගේ සමහර ඒවා නිවැරදිම නොවෙන්න පුළුවන්,
    මොකද මම ලබපු අත්දැකීම්, නෙත්දකිම්, අපිට lectures වල කියපුව උපයෝගී කරගෙන තමා මේක හැදුවේ,,,,

    තවම වැඩේ ඉවර නැ,
    හරියට presentation එකකට ලෑස්ති වෙන්නේ කොහොමද? කරන්නේ කොහමද? ඇදුම මොකක්ද කියල වෙන එකකින් කතා කරමු....

    එහෙනම් අපි කැපුනා....:cool::cool:

    මොනවම හරි කියාගෙන පලයල්ලා....:yes::yes:
    මොකුත් නොකිය හොරෙන් යන උන්ට බඩම පල.....:angry::angry::angry:


    Maxxa thread ekak machan. Mamath podi deyak ekathu karannam. Presentation ekata podi podi sound effects ehema use karannath amathaka karanna epa. Habayi use karana ewa hariyatama oyage theme ekata suit wena ewa wenna ona. Naththam kochchara wadagath karunu tibbath hariyata colours,fonts & other related effects use nokaloth oyage mahansiya apathe yanawa witharak nemeyi apahu ithin office eke presentation ekak karanawa nam boru.
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    මම traveller forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-051.gif



    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......
    ..... එළකිරි පොසොන් වන්දනාව.....


    මම help forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-012.gif



    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න
    GIF bank - රේඩියො එකට, වෝල් එකට


    මම tips and triks forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-032.gif



    මාරු වෙමුද අලුත් එකකට...
    ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -
    හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... BEST BEST BEST.....
    GIF හදල බැනුම් අහමු...
    කමකට නැ මේවානම්.....
    **** තිතටම හොයමුද? ****
    වරෙල්ල පොඩි කර ගන්න.....



    මම nisadas ha kawya forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-033.gif


    සිත නිවන නිසදැස් මණ්ඩපය...
    තනියි සීතලයි මට....
    කවියෙන් කවිය.....


    මම joke forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-007.gif


    පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
    අමුතු චායරුප ශිල්පීන්....
    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    අරුම පුදුම ගිනස් වාර්තා...
    [/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
    පට්ටම Gif ටිකක්.... ඕනද?????
    Olimpic funny photos



    මම health forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-014.gif


    දියවැඩියාව ගැන දන්නවද????

    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....


    එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්
    tuzki-bunny-emoticon-036.gif


    එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
    එළකිරි ස්ටාර් ඉවර උනා....

    එළකිරි ස්ටාර් මැතිවරණ ප්ර/චාරණ අංශය....
    එළකිරි ස්ටාර් අන්තිම 10....
    එළකිරි ස්ටාර් nomination...
    elakiri star 2012...
    elakiri star, are you ready....


    සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-041.gif


    කොහොමද චිනගේ ටිකිරි මොලේ....
    සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
    චුයින්ගම් බබල්ගම් හදන හැටි
    2012 හොදම ඒවගෙන් ටිකක්....
    රස්ටෆෙරියන් විප්ලවවාදය
    ඇත්තම සිරියල් කිලර්ස්ල
    පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..



    කැම්පස් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-030.gif


    CAMPUZ ආතල්
    කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
    විශ්ව විද්යායල උප සංස්කෘතිය....

    [
    education ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-048.gif


    අලි ගැන ඔක්කොම...
    එළකිරි බාලදක්ෂ කදවුර
    පොලව හොල්ලන මේවා......... මොනවද?





    ඇනරෝයිඩ් ගැන දාපුවා.....
    tuzki-bunny-emoticon-046.gif


    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2


    එහෙන් මෙහෙන් දාපුවා....
    tuzki-bunny-emoticon-050.gif


    කම්මැලිකම යන්නත් එක්ක..
    මුණු පොත හැක් කරමු....
    නත්තලට සුබ පතමු...
    ඔන්න අව 11 පන්තියට....
    එළකිරියේ හොදම නුල්....
    newest member of elakiri


    කිසිම 18+ ත්රෙඅඩ් එකක් නම් දාල නැ...
    tuzki-bunny-emoticon-004.gif
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    එල එල මචං :)
    prezi.com එකෙන් marketing වලට වගේ ටිකක් fancy විදියට හදන්නත් පුලුවන්. ;)
    rep ++
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඈයි බං හැමතැනම රීපොස්ට් බුවා කියලා තියෙන්නේ...... අපි දන්නවා උඹ ඔක්කොම රීපොස්ට් කියලා...... :rofl: :P ;)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඈයි බං හැමතැනම රීපොස්ට් බුවා කියලා තියෙන්නේ...... අපි දන්නවා උඹ ඔක්කොම රීපොස්ට් කියලා...... :rofl: :P ;)

    වෙන දාන්න එකක් මතක් උනෙම නැ අයියන්ඩි....;);)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක