Mr.Dayasiri Jayasekara Full Speech [Video]

teethshit

Banned
Jul 26, 2013
124
7
0
:lol::lol:

1002860_1401723936708117_787183808_n.jpg

patta yako.:D:rofl::rofl:
 

aruna47

Well-known member
  • මහින්ද පෙරේතයෙක් වගේ තනියම ආන්ඩුව බදාගෙන ඉන්නේ නැතිව දැන් ජනප්‍රිය වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂයට ආන්ඩුව ටික කාලයක් කරන්න දීලා ජනාධිපති පු‍ටුවෙන් බැහලා විපක්ෂයට ගියානම් හොඳයි.

    අහ් ඇමසින් බැන් උනාට පස්සේ අලුත් එකකින් වගේ :rofl::rofl:
     

    aruna47

    Well-known member
  • මොනා උනත් බන් මනුස්සය, ජොනීල වගේ කෙලින්ම ඇමතිකමට පෙරේතකමෙ පනින්නෙ නැතිව​, අභියෝගයක් භාරගෙන​,පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් දාල ආපු එක වටිනව​. මෙහෙ දැන් එදා ඉදන් UNP උන් ඔක්කොම දයසිරි එක්ක අනිත් පැත්තට ආව​. වයඹ මිනිස්සු නම් UNP/ Sandane එකෙන්ම දයාසිරිට​. :yes:

    කොච්චර බයිලා විපක්ෂේ ගැහුවත් ඔය කතා කරනකොට හුගක් උන් මීයට පිම්බ ගානට හිටියේ. මම දන්නා විදිහට දයාසිරි සල්ලි අරගෙන නෙම පැනලා තියෙන්නේ .:yes:
     
    Last edited:

    aruna47

    Well-known member
  • මහින්ද පෙරේතයෙක් වගේ තනියම ආන්ඩුව බදාගෙන ඉන්නේ නැතිව දැන් ජනප්‍රිය වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂයට ආන්ඩුව ටික කාලයක් කරන්න දීලා ජනාධිපති පු‍ටුවෙන් බැහලා විපක්ෂයට ගියානම් හොඳයි.

    උබ ලංකාවට ඇවිල්ල ආණ්ඩුව බාර ගනින් ෆෝන්ස් :rofl:
     

    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    මෙතන තවත් පිංගුත්තරයන් ටිකක් ඉන්නවා.උන් ආණ්ඩුවටත් බනිනවා.විපක්ෂයටත් බනිනවා.එහෙම බනින ගමන් ලාවට කියනවා ආණ්ඩුව හැබයි විපක්ෂයට වඩා හොඳයිලු.ඒක නිසා හරි විපක්ෂයක් එනකම් තව අවුරුදු 10ක්-15ක් මේ ආන්ඩුවම බලයේ තියාගන්න ඕනලු.දත් කිඹුලා,කිංකොන්,අරුණ,ශ්‍රී ලංකා,යුරාජ් වගේ අය තමයි මේ මතයේ ඉන්නේ.එයාලා කියන විදිහට රනිල්ව අයින් කරලා මොකාද පක්ෂෙ නායක කමට දාන්නේ.සජිත් කියන එලහරකාද.සජිත් කියන්නේ දැන් ඉන්න මහින්දටත් වඩා අන්ත එකෙක්.බත් කන හරකෙක්.එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට නායකකම ගන්න පුලුවන් කෙනෙක් නෑ.එහෙම අත්දැකීම් තියෙන එකෙක් සහ ඇමතිකමක්වත් දරපු එකෙක් වෙන්න ඕන එක්සත් ජාතික පක්ෂයක් වගේ පරණ පක්ෂයක නායක කම ගන්න.එහෙම නැතිව ලස්සන නලු පෙනුමක් තියෙන පැරෂුට් එකකින් බැස්ස බබෙකුට පක්ෂ නායක කම හම්බ වෙන්නේ නෑ.ඩීඇස්ලා,ඩඩ්ලි,සර්ජෝන්,ජේ ආර්,,ප්‍රේමදාස,ඩීබී,රනිල් කියන අය සෑහෙන කාලයක් දේශපාලනය කරලා ඇමතිකම් හොබවලා තනතුරු හොබවලා නායකයා වුනේ.2001-2004 රනිල්ගේ කාලේ නායකයන් වගේ හිටපු රොත්තම ආන්ඩුවට පැන්නා.ඒ කාලේ මංත්‍රිලා,නියොජ්‍ය ඇමතිකම් වසර එකහමාරක් කරපු එවුන් තමයි ඉන්නේ.උන්ට කිසිම පරිපාලන අත්දැකීමක් නෑ.හුඟක් එවුන්ට මොලයකුත් නෑ.වක්කඩ කටවල් විතරයි තියෙන්නේ.ඒක නිසා එක්සත් ජාතික පක්ෂය කියන්නේ නායකයන් හිඟ පක්ෂයක් නෙවෙයි.නායකයන් බිහිකරපු පක්ෂයක්.මහින්ද වසර අට තුල නාමල් ,බැසිල් කියන පවුලේ අය ඇරෙන්න කිසිම නායකයෙක් බිහි කරලා නෑ.ඔක්කොම ජේවීපි එකෙන් හොරකම් කරපු අය,යූන්පි එකෙන් හොරකම් කරපු අය.එහෙම නැත්නම් චන්ද්‍රිකාගේ කාලේ හැදුන අය.නමුත් රනිල්ගේ වසර දෙක තුල රොත්තක් හැදුනා.එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වයක් බිහිවෙන්න නම් එක්සත් ජාතික පක්ෂය බලයට එන්න ඕන.සරත් ෆොන්සේකා කියන දේශපාලන නායකයා පවා එක්සත් ජාතික පක්ෂය බිහිකරපු කෙනෙක්.ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෙක් නෙවෙයි.ඔහු විසින්ම ඉදිරියට ආපු කෙනෙකුත් නෙවෙයි.නමුත් ජනප්‍රිය කෙනෙක්.ඔහු ජනාධිපතිවරණය රනිල්ටත් වඩා පැරදුනේ ඔහුගේ දේශපාලන අත්දැකීම අඩු වීම නිසා.ඔහු රනිල්ටත් වඩා ලක්ෂ 20කින් පැරදුනා.රනිල් ලක්ෂයකින් පැරදුනේ.සරත් ෆොන්සේකට ජේවීපි සහ එක්සත් ජාතික පක්ෂය කියන දෙකේම පන්නරය තිබුනා.ඒක නිසා යමෙක් ජනප්‍රිය වුන පලියට චන්දයක් දිනන්න බෑ.විශේෂයෙන්ම ප්‍රබල ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයෙක් එක්ක.එක්සත් ජාතික පක්ෂයේ නායකයන් බිහිවෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් යටතේ.එක්සත් ජාතික පක්ෂ මහ ඇමතිවරු මගින්.රනිල්ට විකල්පයක් දැනට විපක්ෂයේ නෑ.ඉන්නවනම් පෙන්වන්න කියලා අභියෝග කරනවා.
     
    • Like
    Reactions: DJvodka

    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    උබ ලංකාවට ඇවිල්ල ආණ්ඩුව බාර ගනින් ෆෝන්ස් :rofl:

    දෙනවනම් මම පැනලා ගන්නවා.ඒ වගේම රට හරියට හදලා තමයි දෙන්නේ. :D
     

    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    කොච්චර බයිලා විපක්ෂේ ගැහුවත් ඔය කතා කරනකොට හුගක් උන් මීයට පිම්බ ගානට හිටියේ. මම දන්නා විදිහට දයාසිරි සල්ලි අරගෙන නෙම පැනලා තියෙන්නේ .:yes:

    ලංකා ඊ නිව්ස් -2013.ජූලි.26, ප.ව.11.30) මිනීමරු රාජපක්ෂ රෙජීමයට පැන දේශපාලන සිය දිවි නසා ගැනීමට ලක්වූ දයාසිරි ජයසේකර මහතාට එසේ කිරීමට සිදුවූයේ ඔහු කියන කතා නිසා නොවන බවත් ඔහු රු.කෝටි 9 කට ආසන්න විශාල ණය බරකින් මිරිකී සිටි නිසා බවත් 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි.

    දයාසිරි ජයසේකර මහතා තම සරසවි මිතුරෙකු වන දිලිත් ජයවීර ගේ උපදෙස් මත කොළඹ කොටස් වෙළඳ පොලේ කරන ලද ආයෝජන වලින් දිගින් දිගටම පාඩු ලැබීම නිසා ලංකා බැංකුවට පමණක් රු. කෝටි 9 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබී ඇත. ඔහුගේම නමින් නොවුනද ඔහු මෙම මුදල් ආයෝජනය කර ඇත්තේ ලංකා බැංකුවේ ගිණුමකින් වන අතර එහි ණය අයිරාව රු.කෝටි 9 කට ආසන්න වී ඇති අතර එය ගෙවීමට ලබා දුන් කාලය සීමා දිගින් දිගටම මග හැර ඇත.

    තමා කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ තම සගයන්ට පවා සඟවා ඇති දයාසිරි ජයසේකර මහතා කොටස් වෙළෙඳ පොලේ දූෂණ ගැන පාර්ලිමේන්තුවේ කෙදිනකවත් කතා කර නැත. කොටස් වෙළෙඳ පොලේ දූෂණ ගැන නිතර කතා කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන් හමුවී කොටස් වෙළෙඳ පොලේ දූෂණ ගැන කතා කිරීමෙන් කොටස් වෙළඳ පොල දුර්වල වන බව පවසා එය වළකාලීමටද උත්සාහ කර ඇත.

    දයාසිරි මහතාගේ ණය බර වැඩි වීමට හේතු වී ඇත්තේ කොටස් වෙළෙඳ පොලේ ආයෝජන පාඩු ලැබීම පමණක් නොවන අතර ඔහුට නඩත්තු කළ නොහැකි තරමේ අයථා කාන්තා සම්බන්ධතා ප්‍රමාණය ද බලපා තිබේ. එම සම්බන්ධතා සංඛ්‍යාව 4 ක් වෙතැයි 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි. නිල පවුලේ දරුවන්ගේ වියදම් පවා කර ඇත්තේ ඔහුගේ බිරිඳ විසින් තලවතුගොඩ පවත්වාගෙන ගිය නැටුම් පන්ති වලින් ලැබුනු ආදායමින් වන අතර දයාසිරි විසින් ඒ සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලබා දී නැත.

    කෙසේ වෙතත් ;ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසන පරිදි රාජපක්ෂ රෙජීමය විසින් දයාසිරි ජයසේකරගේ පැනිල්ල වෙනුවෙන් ගෙවනවා කී රු.කෝටි 25 ක මුදලද සම්පූර්ණයෙන් මෙතෙක් ගෙවා නොමැති අතර ගෙවා ඇත්තේ කොටසක් පමණි. ඉතිරිය පැනීමෙන් පසුව ගෙවන බවට වූ පොරොන්දුව රාජපක්ෂලා විසින් මේ වන විට කඩකර තිබේ. පොරොන්දු කඩ කිරීමට කප් ගසා ඇති රාජපක්ෂලා විසින් මීට පෙර එස්.බී. දිසානායකගේ පැනිල්ලේදී ද මේ දෙයම සිදුකර ඇත.
     

    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    උබ ලංකාවට ඇවිල්ල ආණ්ඩුව බාර ගනින් ෆෝන්ස් :rofl:

    අපි වගේ දක්ෂයන් සහ හැකියාවන් තියෙන අයට දේශපාලනය තුල ඉඩක් නෑ.ඒ වගේ අය ඉඳලත් නෑ.මිනිස්සු පත් කරන්නෙත් මෝඩයන් සහ හොරු.පක්ෂ ‍තෝරාගන්නෙත් ඒ වගේ අය.අපි වගේ අය නිදහසෙන් පස්සේ රටේ නායකයන්,පාලකයන් වුනාම අද ලංකාව දකුනු ආසියාවේ තියෙන එකම සංවර්ධිත රට.ඒ වගේම ස්විට්සර්ලන්තය,බෙල්ජියම,ඩෙන්මාර්කය,සිංගප්පුරුව,දකුනු කොරියාව වගේ රටවල් අතර හෝ ඉන් එහාට ගිය රටක්.
     

    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    කොච්චර බයිලා විපක්ෂේ ගැහුවත් ඔය කතා කරනකොට හුගක් උන් මීයට පිම්බ ගානට හිටියේ. මම දන්නා විදිහට දයාසිරි සල්ලි අරගෙන නෙම පැනලා තියෙන්නේ .:yes:

    මිනිහෙක් සිය දිවි නසාගන්න යනකොට කෑ ගහලා,මේස වලට ගහන එක හොඳමදි නේද?
    මේක දේශපාලන සියදිවි නසා ගැනීමක්.අර මිලින්ද මොරගොඩ,හේමකුමාර නානයක්කාර වගේ:eek:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කොච්චර බයිලා විපක්ෂේ ගැහුවත් ඔය කතා කරනකොට හුගක් උන් මීයට පිම්බ ගානට හිටියේ. මම දන්නා විදිහට දයාසිරි සල්ලි අරගෙන නෙම පැනලා තියෙන්නේ .:yes:

    :yes::yes::yes:

    උබ ලංකාවට ඇවිල්ල ආණ්ඩුව බාර ගනින් ෆෝන්ස් :rofl:

    :rofl::rofl::rofl:
     

    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    අහ් ඇමසින් බැන් උනාට පස්සේ අලුත් එකකින් වගේ :rofl::rofl:
    ඇමසීන් කාරයා දයාසිරි 24 වෙනිදා දවල් ප්‍රසිද්ධ වුන එක හූනා කියන්නා වගේ ඒ විදිහටම 23 වෙනිදා උදේ කීවා.දයාසිරියා අරලිය ගහ මන්දිරේදි ශි ලංකා නිදහස් පක්ෂේ සාමාජිකත්වය මහින්ද අතින් ගන්න එක කීවාම උඹලා ඒක කෙප්පයක් බොරුවක් විදිහට අරගෙන ඌව පාජා කරන්න ගිහින්,ඌව චාටර් කරන්න ගිහින්,ඌව නෝන්ඩි කරන්න ගිහින් උඹලම පැය 24ක් ඇතුලත බල්ලො ටිකක් වගේ කිච වුනා,නෝන්ඩි වුනා.ගූ වුනා.අන්තිමට ඌට වඩා කුනුහරුප කියපු උඹලා ඉන්නකොට ඇමසීන් සුලු කුනුහරුපයක් කීවා කියලා බෑන් කෙරෙව්වා.එහෙම පකඩ විදිහට දිනලා ඇති වැඩි මොකක්ද? ඇමසීන්ට මේකේ මොඩරේටර්ස්ලා නැතිව ඉන්න පුලුවන්.නමුත් උඹලට දත් කිඹුලට,ඉරෝෂන්ට,සුනිමල්ට මොඩරේටර්ස්ලාගේ බලපෑමක් නෙතිව මාසයක් ඉඳලා පෙන්නපන්.එතකොට අනිත් මෙම්බර්ස්ලා උඹලට කරන දේ බලාගන්න පුලුවන් මේ පැත්ත පලාතක එන්න බැරි වෙන්න.ඇඩ්මින්ලා බෑන් කරන එකට බයේ හුඟක් අය උඹලට එච්චර කෙලින්නේ නෑ.
    :rofl::rofl::rofl:
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    දයාසිරි අනාත කර දැමීම ජොනියගෙ ප්ලෑන් එකක්ලු නේද??

    ජොහාන් සනා 2014 වැඩිම මනාපයෙන් කුරුණෑගලින් ගේන්න ජොහාන් ට ඉන්න ප්‍රබලම තරගකරුවො කිච කරලා දමීමක්ලු...

    කොහොමද තමන්ව තදින්ම විවේචනය කල කෙනෙක් නිහඩ කරල පච කිච කරල මෙල්ල කරපු ලස්සන අපේ ප්‍රවුඩ් ඩැඩා ;);):lol:

    කුඩු දුමින්ද,කුඩු මර්වින්,කුඩු මාලක
    තන්ගල්ලෙ ලමා දූශකය
    අකුරැස්සෙ ලමා දූශකය
    ටීචර් දන ගස්සපු මෑන්
    පවිත්‍රා,

    මෙගොල්ලො එක්ක එකට දයාසිරිව දැම්මා එකට,,
    එදා මෙගොල්ලොන්ව විවේචනය කල දයාට
    හෙට අනිද්දට මෙගොල්ලොන්ගෙ කුනු රෙදි හොදන්න දෙනවා,,,
    කොහොමද අච්චර පර්සැනලිටි එකක් තිබ්බ ලෝයර් දයාසිරිට උන කෙලිය


     
    Last edited:

    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    දයාසිරි වටරවුම් පාරෙන් මහින්දගේ ඔඩොක්කුවට



    domenica 5 agosto 2012 | commenti






    අප මිට පෙර දයාසිරි පිළිබද වාර්තා කලේ අනියතාර්ථ සලකුණු තුනක් සමගය සරල වශයෙන් මෙය බොහෝදෙනෙක් හදුනාගෙන ඇත්තේ පොලිස් පොල්ල කියාය. ගියවර අපගේ ප්‍රධාන සිරස්තලය වුයේ “දයාසිරි මහින්ද හමුවූ කතාව බොරුවක් !!!” කියාය එහිදී අප මෙසේද වාර්තා කළෙමු “මහින්ද රාජපක්ෂ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට රජය සමග එකතු වීමට ආරාධනා කලද එම අවස්ථාවේ දයාසිරි ජයසේකර මහතා බලාපොරොත්තු වූ තරුණ කටයුතු අමාත්‍ය දුර දීමට මහින්ද රාජපක්ෂ එකග වී නොමැත. පළාත් පාලන නියෝජ්ජ්‍ය ඇමති දුරය දයාසිරි ජයසේකර මහතාට යෝජනා කලද එම මහතා ඊට එකග වී නොමැති අතර පසුව දයසිරි ජයසේකර මහතාගේ සහොදරයාට පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට අවස්ථාව සලස්වා දීම තෙක් වෙන්දේසිය දුර දිග ගියද අවසානය සිදුවුයේ සියල්ලට එකග නොවී නැවත සුපුරුදු ලෙස එක්සත් ජාතික පක්ෂයේ රාජකාරි කිරීමය” අප එසේ වාර්තා කල මුත් බොහෝදෙනෙකු පුවත් කියවීමේදී ව්‍යංගය නොදන්නා කම එසේත් නැතිනම් සැගවුණු අර්ථය ගැනීමට නොදන්නා කම නිසා අනාවබොධයෙන් අපට දොස් කීමට පවා පසුබට නොවීය. එසේනම් දයාසිරි ජයසේකරගේ වැඩසටහන සරලව මෙසේ කියන්නෙමු. දයාසිරි ජයසේකර යනු මුලාරම්බයේ පටන් එක්සත් ජාතීක පක්ෂයේ දේශපාලනය කල පුගලයෙකු නොවන්නේය. දයාසිරි ජයසේකර 1997 පොදු පෙරමුණු රජයේ අධිකරණ අමාත්‍යංශයේ සම්බන්දීකරන ලේකම් වීමට පෙර දයාසිරි ජයසේකර වත්මන් ජී.එල්. පිරීස්ගේ ලිංගික සහකාර දුරයෙන් පිදුම් ලබා අත්පොත් තැබුවෙකි. පසුකාලීනව ජී. එල්. පිරිස් මහතා පොදු පෙරමුණු රජයේ ආයෝජන සහ ප්‍රවර්ධන කටයුතු අමාත්‍යදුරය ලැබුණු සැනින් ලේකම් දුරය දෙන්නේද දයාසිරි ජයසේකරටය. ආරම්බයේදී වත්මන් රජයේ දේශපාලන ව්‍යාපාරයෙන්ම දේශපාලනයට පැමිණි මොහු පසුව 2001 දී එක්සත් ජාතීක පක්ෂය සමග එක්විය, නැවත ජෝන්ස්ටන් ප්‍රනාන්දු රජය සමග එක්වන මොහොතේ පවා යාමට සුදානම් වූ දයාසිරිව වැලක්වුයේ නැසීගිය බෝධි රණසිංහ මහතා දයාසිරි තුල ඇතිකළ බලාපොරොත්තු නිසාය. සජිත් ප්‍රේමදාස ඉකුත් ජාතීක සංවීධායක තරගයේදී තමන්ගේ කැමැත්ත පවා දයාසිරිට දීමෙන් වැලකි සිටිමුත් එක්සත් ජාතීක පක්ෂ නායක දුරය ලබා ගන්නා තෙක් දයාසිරිව ඉත්තෙකු කොට ගැනීමට අවශ්‍ය බැවීන් ඔහුට නියෝජ්‍ය නායක යන සිහිනය නිතර දෙවේලේ පෙවිය. දයාසිරි සිතා සිටියේ තමන්ට විශාල පිළිගැනීමක් ඇති බවත් නායකත්වයට පවා සුදුසු බවයි. නමුත් ඡන්ද වීමසීමේදී ජාතික සංවීධායක දුරය පවා අහිමිවිය. මේ අතර දයාසිරිගේ සිහින ගීතය වැයූ බෝධී රණසිංහ මහතාද මෙලොවින් සමුගත්තේය. සජීත් යනු තමන්ගේ සතයක් වත් වියදම් කොට කිසිදිනෙක කිසිවෙකුටවත් කහට තේ එකක් වත් නොදුන් ලොබයෙකු බැවීන්. සජිත් පිලේ හමුවීම් එතැනම ආසාර්ථක විය. තමන් ගේ හිතවතුන්ට වඩා අනාගත ගමන යාමට හුදකලා වීමට සජිත්ට සිදුවිය. මේ අතර දයාසිරි රෝහිත බෝගොල්ලාගම ගේ නැගණිය වන අචලා සමග කලක පටන් අනියම් ඇසුරක් තිබීම නිසා වෙලදාම් කටයුතු සහ අදායම් මාර්ගයන් පහසු විය නාමල් රාජපක්ෂ සමග හිතවත් කමක් ගොඩනගා ගැනීමත් සමග මහින්ද රාජපක්ෂගේ උවමන එපාකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පිල්බෙදන්නන්ගේ රාජකාරිය කිරීමටත් අමතක නොකළේය. ලංකාවේ දේශපාලනය කියවන දන්නවා යයී සිතන බොහෝදෙනකු තවමත් දේශපාලනය සහ නායකයන් සිටිය යුතු කටයුතු කල යුතු ආකාරය ලෙස දකින්නේ තමන්ගේ ගමේ සිරිසෝම සහ ජයසොමගේ තරහා මරහා මෙන් මුණ නොගැසෙන දැඩි ආවේගශීලි පුද්ගලයන් ලෙසය. නමුත් ප්‍රයෝගික ලෝකයේ රටක ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා නිතර මුණ ගැසිය යුතු දෙදෙනෙකු වන්නේය, ජනාධිපතිවරයා කැදවන විට යායුතු වන්නේය. ඒවා දේශපාලන සම්ප්‍රදායන් දන්නා දේශපාලකයන් සිදුකරන සාමාන්‍ය ක්‍රියා පටිපාටිගත වැඩකටයුතු වේ. එවිට තේ පැන් හෝ කොපි පැන් සංග්‍රහ ලැබීම සාමාන්‍ය තත්වයකි. සරලව කිවහොත් වර්තමානයේ ගැහැණු ළමයකු හිතවත් පිරිමි මිතුරෙකු සමග කොපි බිමට යාම හා සමානය. පටු තැන් වලින් සිතන්නෙකුට එවැනි හමුවීමක් ලිංගික ක්‍රියාකාරකමක් විය හැකිමුත් එය සැබැව තුල එසේ නොවන්නේය. මිට වඩා සරල උදාහරණයක් නොමැත්තේය. මෙවැනි වූ තත්ත්ව උලුප්පා දක්වා පක්ෂය තුල නායකයා විවේචනය කරමින් පිල් බෙදවා පක්ෂය දුරුවල කිරීම දයාසිරි ජයසේකර /ශිරාල් ලක්තිලක වැන්නන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය ලෙස කලක පටන් රජය සමග සබදතා පැවතිනි.. මේ අතර දයාසිරි ජයසේකර නිතරම මහින්ද රාජපක්ෂ සමග හිතවත්කමකින් වුයේ ජෝන්ස්ටන් සමග පැමිණීමට නියමිතව යුතු වූ තමන් දැන් දැන් ඒමට සුදුසු කාලය පැමිණි ඇත බවයි. නමුත් සලාක ක්‍රමයේ මැතිවරණ පවත්වමින් සිටින මහින්දරාජපක්ෂට ජනතා මතය පෙන්වීමට හැමවීටම එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන්ගේ පිල්මාරුව වැදගත් සාදකයකි. පළමුව මාධ්‍ය ඇමතිදුරයෙන්/ක්‍රීඩා ඇමැතිදුරයෙන් ආරම්බ කල සංවාදය අවසන් වුයේ දයාසිරිගේ සොහොයුරු කිත්සිරි ජයසේකර හට බස්නාහිර පළාත් සභාවේ අවස්ථාවක් පවා ලබාගනිමිනි. මෙහිදී ජනාධිපතිවරයා වයබ පළාතේ මහා ඇමැතිදුරය පවා අවසන් ලංසුවට තබා තිබුනද ඊට කැමති නොවුණු දයාසිරි රුපියල් මිලියන සියයක් සමග අනෙකුත් වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු සමග ස්වාධීන මන්ත්‍රීවරු ලෙස එක්සත් ජාතීක පක්ෂය සුරකීමේ ව්‍යාපාරයක් ලෙසින් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව යන ලේබලය යටතේ කටයුතු කිරීමටත් රජයට සහයෝගය දීමටත් පසුව ක්‍රමානුකුලව එක්වීමටත් සුදානම් කොට ඇත. මෙය අප ගමේ රටේ මිනිස්සු කියන්නේ කන වටෙන් අල්ලනවා කියාය. වටෙන් ගියත් කෙලින් ගියත් දයාසිරි එදත් කලෙත් හෙට කරන්නෙත් රජයේ කොන්තරාත්තු ඉටුකිරිමයි. රටේ සිදුවන අධ්‍යාපන ගැටළු. ගොවි ගැටළු. බාල ඩීසල් සේවක අර්ථසාධක මුදල් කොල්ල මංකොල්ල ආදී එකී මෙකි නොකී සියලු ගැටළු වැසීමේ ක්‍රමවේදයට දයාසිරි නතුවී ඇත. අවසානයේ මහනායක කිවූ දෙයක් ඇත, එනම් දයාසිරිට කුබුරු කොටන්න කිමයී. අද වනතෙක් මහනායක කියා ඇති එකම අරුත්බර කියමන මෙය පමණි. නමුත් දයාසිරි කුබුරු කෙටිම වෙනුවට අචලාව රැගෙන ගියේ ලැබෙන මුදල් තැන්පත්කොට ගතේ මහන්සියද යවාගෙන ලංකාවට පැමිණ ඉතිරි රාජකාරිය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඉටුකිරිමටය. මොහු වැනි දෙපිට කට්ටුවන් ගැන මොහුගේ බිරිදගේ සිට කුරුණෑගල දිස්ත්ක්කයේ මෙන්ම සමස්ත ලංකාවේම ජනතාව අවබෝධයෙන් සිටිය යුතුව ඇත.




    You might also like:
     

    aruna47

    Well-known member
  • ඇමසීන් කාරයා දයාසිරි 24 වෙනිදා දවල් ප්‍රසිද්ධ වුන එක හූනා කියන්නා වගේ ඒ විදිහටම 23 වෙනිදා උදේ කීවා.දයාසිරියා අරලිය ගහ මන්දිරේදි ශි ලංකා නිදහස් පක්ෂේ සාමාජිකත්වය මහින්ද අතින් ගන්න එක කීවාම උඹලා ඒක කෙප්පයක් බොරුවක් විදිහට අරගෙන ඌව පාජා කරන්න ගිහින්,ඌව චාටර් කරන්න ගිහින්,ඌව නෝන්ඩි කරන්න ගිහින් උඹලම පැය 24ක් ඇතුලත බල්ලො ටිකක් වගේ කිච වුනා,නෝන්ඩි වුනා.ගූ වුනා.අන්තිමට ඌට වඩා කුනුහරුප කියපු උඹලා ඉන්නකොට ඇමසීන් සුලු කුනුහරුපයක් කීවා කියලා බෑන් කෙරෙව්වා.එහෙම පකඩ විදිහට දිනලා ඇති වැඩි මොකක්ද? ඇමසීන්ට මේකේ මොඩරේටර්ස්ලා නැතිව ඉන්න පුලුවන්.නමුත් උඹලට දත් කිඹුලට,ඉරෝෂන්ට,සුනිමල්ට මොඩරේටර්ස්ලාගේ බලපෑමක් නෙතිව මාසයක් ඉඳලා පෙන්නපන්.එතකොට අනිත් මෙම්බර්ස්ලා උඹලට කරන දේ බලාගන්න පුලුවන් මේ පැත්ත පලාතක එන්න බැරි වෙන්න.ඇඩ්මින්ලා බෑන් කරන එකට බයේ හුඟක් අය උඹලට එච්චර කෙලින්නේ නෑ.
    :rofl::rofl::rofl:

    දැන් උබ මෙතනට ඇවිල්ලා උබ ගැනම කියවන එක දුකයි ෆෝන්ස්. යකෝ මම එළකිරි එකේ ගෝඩ්. උබ මොන පකඩයෙක්ද මට challenge කරන්න. තෝව banned කෙරෙව්වේ මම. තොට video sදාන්න කිව්වහම මෝඩයෙක් වගේ public දම්මේවේ මම. තෝව banned කෙරෙව්වේ මම. දැක්කනේ aruna47 දීපු game එක තොට. :cool: master blaster ගේමක් තොට දුන්නේ :cool::cool: තෝ මහා ගු මෝඩයෙක් එන්ගලන්තේ හිටියාට තොට මොලයක් නැහැ. අපරාදේ තෝව තොගේ තාත්තා හැදුවේ.. සරමේ පිහදාගත්තා නම් අද තෝ නැහැ:lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • අපි වගේ දක්ෂයන් සහ හැකියාවන් තියෙන අයට දේශපාලනය තුල ඉඩක් නෑ.ඒ වගේ අය ඉඳලත් නෑ.මිනිස්සු පත් කරන්නෙත් මෝඩයන් සහ හොරු.පක්ෂ ‍තෝරාගන්නෙත් ඒ වගේ අය.අපි වගේ අය නිදහසෙන් පස්සේ රටේ නායකයන්,පාලකයන් වුනාම අද ලංකාව දකුනු ආසියාවේ තියෙන එකම සංවර්ධිත රට.ඒ වගේම ස්විට්සර්ලන්තය,බෙල්ජියම,ඩෙන්මාර්කය,සිංගප්පුරුව,දකුනු කොරියාව වගේ රටවල් අතර හෝ ඉන් එහාට ගිය රටක්.

    :lol::lol::lol::lol::lol:

    ෆුකෙනුත් හිනා කියන ඒවලට. ලංකාවට ආවහම බෙහෙත් ටිකක් ගනින්. සීතලට මොලේ කුරුවල් වෙලා. ඕක හරියන්න නම් තොට දෙකේ දෙකේ පොල්ලකින් දෙන්න ඕන :lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ

    මේ ආන්ඩුවට විශාල ජනතා විරෝධයක් ඇත.ඒක පාර තොටේ දි පේනවා.අපේ පැත්තේ ඉන්න ශ්‍රි ලංකා කාරයන් දැක්කම මිනිස්සු බිමට කෙල ගහලා යනවලු. ආන්ඩුවට සප් එක දුන්න එකෙක්වත් දැන් ආන්ඩුව මතක් කරන්නෙත් කුනුහරුප වලින්ලු.
    මම පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්.පුලුවන්නම් තද නිල් පාට ෂර්ට් එකක් ඇඳලා සන්ධානේ එකෙක් වගේ තනියම පලයන්.එතකොට මිනිස්සුන්ගේ ප්‍රතිචාර බලාගන්න පුලුවන්
    උබලගෙ පෑත්ත තියෙන්නෙ ල0කාවෙ නෙමෙයිද මන්දා????එහෙම සිද්දියක් නම් අපි නම් අහලා නෑහෑ,,මින්නිස්සු දෑක්කාම කෙල ගහනවා කියන කතාවක්,,,එක නෙමෙයි ඈයි දෑන් "අමසින්' නික් එකෙන් එන්නෙ නෑත්තෙ???:lol: