Mr.Dayasiri Jayasekara Full Speech [Video]

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපෝ මෝඩයා උඹ ආවාද? දේශපාලනේ කරන්නේ ගෙදර මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ සල්ලි හොයන්ඩද? මිනිස්සුන්ට සේවය කරන්ඩ නෙමේද? රටට සේවයක් කරන්ඩ දේශපාලනේ මොකටද බන්? දයාසිරි ලෝයර් කෙනෙක්. මන්ත්‍රී වැටුපකුත් හම්බු වෙනවා. උඹේ ගෙදර උඹට ප්‍රශ්නයක් උනාම උඹ අල්ලපු ගෙදර ගිහින් බුදියගන්නවද? ලොල්ස්. :lol::lol::lol::lol::lol::lol::lol::rofl:

පිරිසිදු දේශපාලනයක් කරනවනන් ප්‍රතිපත්තියක් තියෙන්ඩ ඕනේ නැතුව මෙච්චර TV එකේ රේඩියෝ එකේ පැය ගණන් ආණ්ඩුවට පලු යන්ඩ බැනලා දැන් ඒ ආණ්ඩුවටම මුක්කු ගහපු එකයි වැරැද්ද.

පක්ෂේ ප්‍රශ්ණ තියනවා ඒවා විසදෙනකන් පැත්තකට වෙලා ඉන්න ඕනේ එකයි කරන්ඩ ඕනේ. දැන් බලමුකෝ කලින් එයාර් පොර්ට් එකටයි, වරයාට, නොරෙච්චෝලේ බැනපු ඒවාට දැන් ඒවා හොඳයි කියන කථා ඉස්සරහට. කිසිම ප්‍රතිපත්තියක් නැති දේශපාලුවෝ
මෙහෙමයි උඹ පටලගත්තට කරන්න දෙයක් නෑ, මේක තමයි දැන් යන ක්‍රමේ, ඒක ඔය තනි මිනිහෙක්ට විතරක් වෙනස් කරන්න බෑ, ඉස්සර දේශපාලනේ කලේ සල්ලි තියෙන උගත් මිනිස්සු, එයාලට ඕන වුනේ කීර්තීය හම්බකරන්න,සල්ලි පස්සෙ දිව්වෙ නෑ. ඒත් 77 න් පස්සෙ සේරටම සල්ලි පස්සෙ දුවන්න වුන නිසා දුප්පත් උන් ඇවිත් දේශපාලනේ කරලා සල්ලි හොයන්න ගත්තා. ඒ නිසා තමයි, කීර්තීය බල්ලට වැටිලා තියෙන්නෙ, මේවා එකපාරටම එක දවසින් විසඳෙන ප්‍රශ්න නෙමෙයි.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හරි පොන්නයො මේකට උත්තර දීපන්.උඹලගේ ආන්ඩුව දයසිරි ගත්තා කියලා වයඹට මොනාද කරන්න යන්නේ? මොකද මෙච්චර කල් අතුලයා ඇතුලු ශ්‍රී ලංකා එකේ වුන්ට ජනනය කරන්න බැරි වුන ජොබ්ස් සහ සර්විස් ඔය නලු බට්ටා ජනනය කරයිද?උඹලගේ පොන්න ආන්ඩුවට ගොඩ ගන්න බැරි ආර්ථිකය මේ කිසිම පරිපාලන අත්දැකිමක් නැති අලියා ගොඩ අරගෙන විදුලි බිල,පරිප්පු මිල අඩු කරයිද? පැනලා යන්නේ නැතිව උත්තරේ දීපන්.නිකන් අර ඩෙන්ටිස්ට් පොන්සියා වගේ කුනුහරුප විතරක් වක්කරන්න එපා.ඌට මොලේ නැති නිසා කුනුහරුප වක්කරන්නේ.
දේශපාලකයො ජොබ් ජනනය කරනව අඩුයි, කොහොමත් ඊලඟ පාර පාර්ලිමේන්තු ඉල්ලයි මම හිතන්නෙ:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබ කොහෙද, පොඩ්ඩක් මේ පැත්තට ඇවුත් බලපන්කො පේන කියන්නෙ නැතුව ;)
1.gif
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
mulinma wayambata karala passe ratatama karai :)
කලින් දයාසිරිට වැඩකරපු කොල්ලොන්ට ජොබ් ඉල්ලල අරගෙන දුන්නෙ ජොන්ස්ටන්ගෙන්, අඩුගානෙ ඒකවත් තමන්ට කරගන්න පුලුවන් වෙයි:cool:
 
teethshit

Banned
Jul 26, 2013
124
7
0
මෙහෙමයි උඹ පටලගත්තට කරන්න දෙයක් නෑ, මේක තමයි දැන් යන ක්‍රමේ, ඒක ඔය තනි මිනිහෙක්ට විතරක් වෙනස් කරන්න බෑ, ඉස්සර දේශපාලනේ කලේ සල්ලි තියෙන උගත් මිනිස්සු, එයාලට ඕන වුනේ කීර්තීය හම්බකරන්න,සල්ලි පස්සෙ දිව්වෙ නෑ. ඒත් 77 න් පස්සෙ සේරටම සල්ලි පස්සෙ දුවන්න වුන නිසා දුප්පත් උන් ඇවිත් දේශපාලනේ කරලා සල්ලි හොයන්න ගත්තා. ඒ නිසා තමයි, කීර්තීය බල්ලට වැටිලා තියෙන්නෙ, මේවා එකපාරටම එක දවසින් විසඳෙන ප්‍රශ්න නෙමෙයි.

77න් පස්සෙ නෙවෙයි පොන්ස්.2005න් පස්සෙ කියලා නිවරදි කරගනින්.1977 සිට 1982 කාලේ තමයි රට ගොඩ ගියේ ටිකක් හරි.ලංකාවේ දේශපාලනයේ සහ ආර්ථිකයේ ස්වර්ණමය කාලය 1977 සිට 1982 කියන වසර පහ.
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මං කාගෙවත් රෙදි අපුල්ලන්න යන්නෙ නෑ නෙ :lol: කවුරු කොහෙට පැන්නත් මට සල්ලි හම්බ වෙනව ඔයාට වගේ මහන්සි වෙන්න ඕනෙ නෑ. හැබැයි ඉතින් ගෙදර ඉදන් බත් ගිල ගිල ඉන්න ඔයාට නම් ලොකු ප්‍රශ්නයක් වගෙයි. :)
රිදිල
 
Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    11.gif
    දිනන එක නෙමෙයි කේස් එක කුලියාපිටිය ආසනෙ ගැන තමයි ප්‍රශ්නෙ:nerd:

    කවුද කුලියාපිටිය හොල්ලගෙන ඉන්නෙ අකිලද?:oo:

    ඔව් බන්, අකිලගෙ ගම කුලියපිටිය නෙ. හැබැයි පොර නිකමෙක් නෙමේ උගත් පොරක්. ඒ උනාට බන් unp කාටද වෙන චන්දෙ දෙනෙන්. පොඩි හාල් පාරුවන් ට දෙන එකටත් පාඩුයි. ඒ නිසා මෙ පැත්තෙ උන්ගෙ ආකල්පෙ තමා. පලාත් සබා වෙන් හරි වයඹ දියුනු කරන්න දයාසිරිට පුලුවන් වෙයි කියල​. දැන් පක්ශ බේද නැ මෙහෙ නම්. :baffled:
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    රිදිල

    තොට ලැජ්ජා නැද්ද චේගුවේරාගේ ෆොටො එකක් දාගෙන මේ අලුගුත්තේරු දූෂනවාදි ප්‍රතිගාමි ආන්ඩුවට කඩේ යන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    2000-2004 ආර්ථිකය කඩා වැටිලා නෑ පොන්නයො. 2005න් පස්සේ තමයි ආර්ථිකයට හෙන පිට හෙන වදින්න පටන් ගත්තේ. 2000 වෙනකොට පැට්‍රල් ලීටරය රුපියල් 40යි.කරන්ට් බිල අඩුයි.කෑම බීම මාර ලාභයි.චිකන් ටොප් බුරියානි එකක් රුපියල් 25කට කෑවා.:lol:
    පලයන් ඊ නිව්ස් හිවලො,, ආර්ථිකෙ සමෘධිමත් නිසා වෙන්න ඇති ආන්ඩුවෙ හුඟක් අයව දොට්ට දැම්මෙ. එතන්නි ගියාම ණය රේට් එක සීයට 108ට ගියෙත් ඔය පුදුම සන්වර්ධනේ නිසා වෙන්න ඇති, තව.. පාන්පිටි කන්න ණය ගත්තෙත් ලන්කාව හොඳම රට නිසා වෙන්න ඇති, අනේ පලයන් යන්න. ඕවා කියපන් ඊනිවුස් බලන ගොබිලයොන්ට

    අනික ඔය ප්‍රෙටල් ගාන දැම්මා වගෙම ඒකාලෙ පඩි ගනන් එහෙමත් දාපන් බලන්න:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බන්, අකිලගෙ ගම කුලියපිටිය නෙ. හැබැයි පොර නිකමෙක් නෙමේ උගත් පොරක්. ඒ උනාට බන් unp කාටද වෙන චන්දෙ දෙනෙන්. පොඩි හාල් පාරුවන් ට දෙන එකටත් පාඩුයි. ඒ නිසා මෙ පැත්තෙ උන්ගෙ ආකල්පෙ තමා. පලාත් සබා වෙන් හරි වයඹ දියුනු කරන්න දයාසිරිට පුලුවන් වෙයි කියල​. දැන් පක්ශ බේද නැ මෙහෙ නම්. :baffled:
    මමත් බැලුවෙ ඒක තමයි, ගාමිනි/ අකිල එහෙම පාර්ලිමේන්තුවෙ ඉන්නෙ, අනිත් යූඇන්පී කාරයොන්ගෙ නමක්වත් අහලා නෑ, මුන් තාම පෝස්ටරයවත් ගහලා ඇත්තෙත් නෑ, පේන හැටියට කුලියාපිටිය ගොඩයයි.:)
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    ඔව් බන්, අකිලගෙ ගම කුලියපිටිය නෙ. හැබැයි පොර නිකමෙක් නෙමේ උගත් පොරක්. ඒ උනාට බන් unp කාටද වෙන චන්දෙ දෙනෙන්. පොඩි හාල් පාරුවන් ට දෙන එකටත් පාඩුයි. ඒ නිසා මෙ පැත්තෙ උන්ගෙ ආකල්පෙ තමා. පලාත් සබා වෙන් හරි වයඹ දියුනු කරන්න දයාසිරිට පුලුවන් වෙයි කියල​. දැන් පක්ශ බේද නැ මෙහෙ නම්. :baffled:

    තොටත් ලැජ්ජාවක් නැද්ද යූ එන්පී එකේ එවුන් ගෙන්නගෙන වයඹ හදන්න.ඇයි තොපේ පක්ෂේ ඉන්නේ පොන්නයොද?:lol:
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    පලයන් ඊ නිව්ස් හිවලො,, ආර්ථිකෙ සමෘධිමත් නිසා වෙන්න ඇති ආන්ඩුවෙ හුඟක් අයව දොට්ට දැම්මෙ. එතන්නි ගියාම ණය රේට් එක සීයට 108ට ගියෙත් ඔය පුදුම සන්වර්ධනේ නිසා වෙන්න ඇති, තව.. පාන්පිටි කන්න ණය ගත්තෙත් ලන්කාව හොඳම රට නිසා වෙන්න ඇති, අනේ පලයන් යන්න. ඕවා කියපන් ඊනිවුස් බලන ගොබිලයොන්ට

    අනික ඔය ප්‍රෙටල් ගාන දැම්මා වගෙම ඒකාලෙ පඩි ගනන් එහෙමත් දාපන් බලන්න:lol:

    ඒකාලේ හම්බ වුන නය ඔක්කොම ගත්තේ ජපානයෙන්.ඒ ඔක්කොම ජපානය ආපහු ගත්තේ නෑ.උන් ඒවා ඩොනේෂන්ස් කරලා ජේ ආර් 1948 ජපානය බේරගත්ත එකට තෑග්ගක් විදිහට දුන්නා.අනිත් එක ඔය දොට්ට දැම්මේ ජූලි ස්ට්‍රයික් කරපු එවුන්.උන් වාමාංශිකයන් එක්ක එකතුවෙලා ආන්ඩුව බොරුවට පෙරලන්න ගියා.ඔක්කොම කඩාකප්පල්කාරීන්.:lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තොටත් ලැජ්ජාවක් නැද්ද යූ එන්පී එකේ එවුන් ගෙන්නගෙන වයඹ හදන්න.ඇයි තොපේ පක්ෂේ ඉන්නේ පොන්නයොද?:lol:

    :sorry::sorry::sorry: කලින් මහ ඇමතිය නම් මෙලෝ රහක් නැ බන්. වෙනසක් බලා පොරොත්තු වෙනව බන් ඉතින්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කිසිම ලැජ්ජාවක් නැති මිනිස්සු. හිටපු පක්ෂේ ප්‍රශ්න තියනවා නන් ඒවා දිරවන්නේ නැත්තන් ගෙදර යන්ඩ ඕනේ. දැන් ආණ්ඩුව මුක්කු ගහලා පලු යන්ඩ බැනපු ඒවාට දැන් එහෙයි කියන්ඩ එපැයි. අපේ ලංකාවේ දේශපාලනේ කියන්නේ අසූචි ගොඩක්.

    :yes::yes::yes::yes:කොටින්ම කිව්වොත් බල තන්හාව, හැමෝම එකයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒකාලේ හම්බ වුන නය ඔක්කොම ගත්තේ ජපානයෙන්.ඒ ඔක්කොම ජපානය ආපහු ගත්තේ නෑ.උන් ඒවා ඩොනේෂන්ස් කරලා ජේ ආර් 1948 ජපානය බේරගත්ත එකට තෑග්ගක් විදිහට දුන්නා.අනිත් එක ඔය දොට්ට දැම්මේ ජූලි ස්ට්‍රයික් කරපු එවුන්.උන් වාමාංශිකයන් එක්ක එකතුවෙලා ආන්ඩුව බොරුවට පෙරලන්න ගියා.ඔක්කොම කඩාකප්පල්කාරීන්.:lol:
    ඒකනම් මාරම ප්‍රජාතන්ත්‍රවාදයක්
    rofl.gif
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    77න් පස්සෙ නෙවෙයි පොන්ස්.2005න් පස්සෙ කියලා නිවරදි කරගනින්.1977 සිට 1982 කාලේ තමයි රට ගොඩ ගියේ ටිකක් හරි.ලංකාවේ දේශපාලනයේ සහ ආර්ථිකයේ ස්වර්ණමය කාලය 1977 සිට 1982 කියන වසර පහ.

    me rata winasha une oya kaaledi..(77-93)
    * LTTE eke agamanaya
    * kisima simawak nathuwa moda widihata vivurtha arthikaya gena ema... eken une lankwe karmantha shala balagena iddi wasi yaama saha.. gowithana pari haniyata path weema