f ie. aththata minissunta thiyena lokuma wadaya oka. ei microsoft karayanta oka hariyata hadanna bari.

අනේ මනද මචන්.. මුන් මෙච්චර සොෆ්ට්වෙයා හදනව. මේක හරියට හදාගන්න බෑනේ.. හැබැයි IE 10 නම් එච්චර අවුලක් නෑ.. ස්පීඩ් එහෙමත් හොඳයි.. ඒත් මචන් ඔය Os එක්කම ආපු පරන versions තාමත් ගොඩක් අය use කරනව.. විශේෂයෙන්.. වැඩිය ටෙක්නොලජි ගැන හිතන්නේ නැති අය.. අපි විතරක් නෙමේ මචන්.. ඔය Javascript libraries හදන අය, template frameworks හදන අය පවා හෙන කට්ටක් කනව Ie වලට සහය දක්වන විදියට හදන්න..
man nam php karanna gaththa withrai. eth dannawa design karanna giyama kana katta. ie walin google ena unta first time display wenawa chrome download karanna message eka. eka nisa godak wasso dan chrome wela inne deyyane kiyala.

btw mage yaluwek hitiya tomya kiyala umbe avatar eka wagemai ban.
අනේ මනද මචන්.. මුන් මෙච්චර සොෆ්ට්වෙයා හදනව. මේක හරියට හදාගන්න බෑනේ.. හැබැයි IE 10 නම් එච්චර අවුලක් නෑ.. ස්පීඩ් එහෙමත් හොඳයි.. ඒත් මචන් ඔය Os එක්කම ආපු පරන versions තාමත් ගොඩක් අය use කරනව.. විශේෂයෙන්.. වැඩිය ටෙක්නොලජි ගැන හිතන්නේ නැති අය.. අපි විතරක් නෙමේ මචන්.. ඔය Javascript libraries හදන අය, template frameworks හදන අය පවා හෙන කට්ටක් කනව Ie වලට සහය දක්වන විදියට හදන්න..

10 eka hoda tikak![]()