Harry Potter and the Philosopher's Stone | Official Teaser | HBO Max

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,452
    2,248
    113
    1774492354216.png


    lol prof snape
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,082
    113
    35
    Spain
    රොන්, නෙවිල්, ප්‍රොෆෙසර් මැක්ගොනාගල්, ප්‍රොෆෙසර් ස්නේප්, හැග්රිඩ් මම පොත කියවනකොටත් හිතේ මැවෙන්නේ ඔරිජිනල් මුවි එකේ ඉඳපු උන්. මොකද 100% ගැලපෙනම අය කියල හිතෙන නිසා. අනිත් අය නම් එහෙම නෑ. හැරී පොටර් ඔරිජිනල් නළුවත් මට ඒ කාලේ හිතුනේ ගැලපුනේ නැහැ කියල. ඉන්න ඕන කෙට්ටු කොළ පාට ඇස් දෙකක් තියෙන කළු කොණ්ඩයක් තියෙන පොඩි කොල්ලෙක්.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    I really hate the look of Snape. Why cast a black man for that iconic role? I am not against black people. They do some of the best work in the industry.
    HBO කියන්නේ කොහොමත් WOKE scene එකේ ඉන්න උන්. අනික කල්ලෝ කියන්නේ ලෝකේ මොන දේ කරත් offend වෙන එවුන් පිරිසක්. සුදු ජාතිකයින්ට අදාල ෆිල්ම් එකකට කල්ලෙක් නියෝජනය වුනේ නැත්තම් ඒකත් ඔෆෙන්ස් එකක් උන්ට. කළු ජාතියක්යෝ ඉන්න ෆිල්ම් එකක සුද්දෙක් හිටියත් ඒකත් ඔෆෙන්ස් එකක් උන්ට. කතාවට කියන්නේ Offended by everything, Ashamed of Nothing කියලා. ඉතින් ඕවා බැලන්ස් කරන්න ඔය වගේ ඒව කරනවා. දැන් ඔය ස්නේප්ගේ චරිතෙට කලු ජාතියෙක් දැම්මට, බලපන්කෝ කල්ලෝ නියෝජනය කරන ෆිල්ම් එකක මේන් චරිතෙකට සුද්දෙක් දැම්මොත් කොහොම හැමනෙයිද කියලා ඕකුන්.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,871
    11,623
    113
    Eye meka dakala mage 1 wasare duwata HP 1 (Sinhala dubbed) movie eka pennuwa. Nattan therenne nane. Kellata kathawa theruna habai