මම එකෙක්ට දුන්නට මොකෝ බං.....naki dial eka basata puka denawa wage![]()

umbe laptop kade thiyana than kiyapan. lapa poddak hadoganna.

ඔය කරදර නිසා ඉන්න කිට්ටුවෙන් එකක් අරගෙන දුන්නා
මචන් මම උබල සයිට් එකටත් එකෙන් නම් සැලකිය යුතු උදව්වක් ලැබුනෙ
සයිට් එක ගැනත් ටිකක් අවදානය යොමුකරපන්
kelin waren kohewath harenna epa. ehema enakota wanguwak hamba weyi ethanin dakunata harila ayi wamata harenna ona. cargills ekak hamba weyi ethana pahu karagena kelinma enakota. para iwara wenawa wage penayi ethanin dakunata harawalaa kelinma enakota ayi para patan gatta tanata eyi. ara uda mama kiyala tiyana widihata ayi waren![]()

Dell Inspiron 3521 ~ i3 3rd Gen
4GB RAM
500GB HDD
15.6" LED
Warranty :- ONE 01 Year
Rs :- 67,900/=
abans 1 th oya ganamai
අබාන්ස් එකේ තියෙන එක 320GB HDD / 2GB RAM නේද.....??umbe laptop kade thiyana than kiyapan. lapa poddak hadoganna.
776/1/1, New Kandy Road, Malabe (වරුණ ෆාමසි උඩුමහල) 
මගෙ යාලුවෙක්ට මේ ඉයෙ පෙරෙදා ලැපක් ගත්තා මොනා හරි උනොත් අරු උබලව හොයන්න මාව හොයාගෙන එනවාඔය කරදර නිසා ඉන්න කිට්ටුවෙන් එකක් අරගෙන දුන්නා
මචන් මම උබල සයිට් එකටත් එකෙන් නම් සැලකිය යුතු උදව්වක් ලැබුනෙ
සයිට් එක ගැනත් ටිකක් අවදානය යොමුකරපන්
![]()
මොකක්ද බං මේ කියලා තියෙන්නේ.......??
මොකක්ද බං මේ කියලා තියෙන්නේ.......??
උබලට වෙබ් සියිට් එකක් නැද්ද
අහ් නැ බන් මෙ ලගදි ලැපක් ගත්තා උබලව හොය හොය ඉන්න කරදර නිසා මෙහෙ තැනකින් ගත්තා
හුටා වයර් මාරු වෙලාඋබලට වෙබ් සියිට් එකක් නැද්ද
අහ් නැ බන් මෙ ලගදි ලැපක් ගත්තා උබලව හොය හොය ඉන්න කරදර නිසා මෙහෙ තැනකින් ගත්තා
![]()
සයිට් එකක් තියෙනවා......
ඒකෙන් බිස්නස් කරන්න බෑ බං.... අපිට එන්නේ අළුත්ම ස්ටොක් එකේ අළුත්ම බඩු වලින්..... ඉතින් අමාරුයි සයිට් එකක් මේන්ටේන් කරන්න...... FB Page එක තමා ගොඩක්ම දුවන්නේ......

සයිට් එකක් තියෙනවා......
ඒකෙන් බිස්නස් කරන්න බෑ බං.... අපිට එන්නේ අළුත්ම ස්ටොක් එකේ අළුත්ම බඩු වලින්..... ඉතින් අමාරුයි සයිට් එකක් මේන්ටේන් කරන්න...... FB Page එක තමා ගොඩක්ම දුවන්නේ......
![]()
කිව්වා නම් අපි දෙනවනේ සුපිරි ලැපක්...... ඩිලිවරි උනත් කරනවා අපි......![]()

මම එක්ක ගන්න කාලෙක උබෙන් අහන්නම් දන්නෙ නැද්ද වෙන එකෙක්ට අරන් දුන්නම ඔකට උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් මාව හොයාගෙන එන්වා එකයි ඌ ඉන්න කිට්ටුවෙන් අරගත්තෙ
මම එක්ක ගන්න කාලෙක කියන්නම්