Dell 3521 Laptop Offer

aruna47

Well-known member
  • umbe laptop kade thiyana than kiyapan. lapa poddak hadoganna.

    kelin waren kohewath harenna epa. ehema enakota wanguwak hamba weyi ethanin dakunata harila ayi wamata harenna ona. cargills ekak hamba weyi ethana pahu karagena kelinma enakota. para iwara wenawa wage penayi ethanin dakunata harawalaa kelinma enakota ayi para patan gatta tanata eyi. ara uda mama kiyala tiyana widihata ayi waren:yes::rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙ යාලුවෙක්ට මේ ඉයෙ පෙරෙදා ලැපක් ගත්තා මොනා හරි උනොත් අරු උබලව හොයන්න මාව හොයාගෙන එනවා:Pඔය කරදර නිසා ඉන්න කිට්ටුවෙන් එකක් අරගෙන දුන්නා:baffled:මචන් මම උබල සයිට් එකටත් එකෙන් නම් සැලකිය යුතු උදව්වක් ලැබුනෙ :eek: සයිට් එක ගැනත් ටිකක් අවදානය යොමුකරපන්:rolleyes:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    kelin waren kohewath harenna epa. ehema enakota wanguwak hamba weyi ethanin dakunata harila ayi wamata harenna ona. cargills ekak hamba weyi ethana pahu karagena kelinma enakota. para iwara wenawa wage penayi ethanin dakunata harawalaa kelinma enakota ayi para patan gatta tanata eyi. ara uda mama kiyala tiyana widihata ayi waren:yes::rolleyes:

    ha ayiye. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙ යාලුවෙක්ට මේ ඉයෙ පෙරෙදා ලැපක් ගත්තා මොනා හරි උනොත් අරු උබලව හොයන්න මාව හොයාගෙන එනවා:Pඔය කරදර නිසා ඉන්න කිට්ටුවෙන් එකක් අරගෙන දුන්නා:baffled:මචන් මම උබල සයිට් එකටත් එකෙන් නම් සැලකිය යුතු උදව්වක් ලැබුනෙ :eek: සයිට් එක ගැනත් ටිකක් අවදානය යොමුකරපන්:rolleyes:

    :oo: මොකක්ද බං මේ කියලා තියෙන්නේ.......??
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :oo:
    මොකක්ද බං මේ කියලා තියෙන්නේ.......??

    හුටා වයර් මාරු වෙලා:lol: උබලට වෙබ් සියිට් එකක් නැද්ද :baffled:අහ් නැ බන් මෙ ලගදි ලැපක් ගත්තා උබලව හොය හොය ඉන්න කරදර නිසා මෙහෙ තැනකින් ගත්තා:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා වයර් මාරු වෙලා:lol: උබලට වෙබ් සියිට් එකක් නැද්ද :baffled:අහ් නැ බන් මෙ ලගදි ලැපක් ගත්තා උබලව හොය හොය ඉන්න කරදර නිසා මෙහෙ තැනකින් ගත්තා:dull:

    :oo: සයිට් එකක් තියෙනවා...... :yes: ඒකෙන් බිස්නස් කරන්න බෑ බං.... අපිට එන්නේ අළුත්ම ස්ටොක් එකේ අළුත්ම බඩු වලින්..... ඉතින් අමාරුයි සයිට් එකක් මේන්ටේන් කරන්න...... FB Page එක තමා ගොඩක්ම දුවන්නේ...... :cool:

    කිව්වා නම් අපි දෙනවනේ සුපිරි ලැපක්...... ඩිලිවරි උනත් කරනවා අපි...... :cool:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    :oo: සයිට් එකක් තියෙනවා...... :yes: ඒකෙන් බිස්නස් කරන්න බෑ බං.... අපිට එන්නේ අළුත්ම ස්ටොක් එකේ අළුත්ම බඩු වලින්..... ඉතින් අමාරුයි සයිට් එකක් මේන්ටේන් කරන්න...... FB Page එක තමා ගොඩක්ම දුවන්නේ...... :cool:

    කිව්වා නම් අපි දෙනවනේ සුපිරි ලැපක්...... ඩිලිවරි උනත් කරනවා අපි...... :cool:

    මගේ යාලුවෙක්ට ලැපක් ගන්න ඕනේ වෙලා තියනවා
    ඊත් ගෙවන්න ගන්න හොයන්නේ පුළුවන් ?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :oo: සයිට් එකක් තියෙනවා...... :yes: ඒකෙන් බිස්නස් කරන්න බෑ බං.... අපිට එන්නේ අළුත්ම ස්ටොක් එකේ අළුත්ම බඩු වලින්..... ඉතින් අමාරුයි සයිට් එකක් මේන්ටේන් කරන්න...... FB Page එක තමා ගොඩක්ම දුවන්නේ...... :cool:

    කිව්වා නම් අපි දෙනවනේ සුපිරි ලැපක්...... ඩිලිවරි උනත් කරනවා අපි...... :cool:

    ඔව් මම සයිට් වල ටිකක් හොයලා බැලුවා උබෙ එකටත් ගියා එකයි කිව්වෙ:yes: මම එක්ක ගන්න කාලෙක උබෙන් අහන්නම් දන්නෙ නැද්ද වෙන එකෙක්ට අරන් දුන්නම ඔකට උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් මාව හොයාගෙන එන්වා එකයි ඌ ඉන්න කිට්ටුවෙන් අරගත්තෙ:rofl:මම එක්ක ගන්න කාලෙක කියන්නම්:cool: