▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Machan mage discover125 ekak thiyenne, 6500KM wage pedala thiyenne..
    Langadi oil adjust kara, but dan start karaddi engine eka nawathinawane, race karala rath unama thama hari yanne..:sorry: Moko aula..
     
    20.gif
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මං මේකෙන් එන්නද:cool:
    images

    හැබැයි මදුරුවෙක්
    :P

    ජයවේවා
    11.gif

    අනේ බොල..... ඕක මදුරුවෙකුගේත් මදුරුවෙක් බන්.......!
    බලපන්කො තණකොළ කපන machine එකක එන්ජිම ද කොහෙද හයි කරලා තියන්නේ.....!
    කමක් නැහැ ඉතින් බයික් එකක් නේ... නැද්ද...?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    හා...... නංගිලත් ඇවිල්ල තියන්නේ බයික් හදාගන්න......!
    scooty එකක් ගන්න හිතාගෙන ඉන්නවා කියල ආරංචි...!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    macho bike chain ekata pichchuna engine oil dammata ok da ? poddak eka kiyanna thx :)

    මෙහෙමයි මචන්......
    පිච්චුන engine oil කියන්නේ එන්ජිමේ සැහෙන කාලයක් වැඩ කරලා ලිහිසි ගතිය නැතිවෙලා ගිහිල්ල තියන oil කියන එකයි.කෙලින්ම technical terms වලින් කියනවා නම් ස්නේහනය (lubrication) කිරීමේ හැකියාව අඩුවෙලා කියන එකයි.
    ඉතින් අපි chain එකට oil දාන්නෙත් chain එකේ ඝර්ෂණය අඩු කරලා ගෙවෙන එක අවම කරන්නනේ.එක නිසා එකට මේ පිච්චුනා oil දාන එක හොඳ වැඩක් නෙවෙයි කියන එක තේරෙනවා ඇති.
    තව දෙයක් තියෙනවා කියන්න. ඔබගේ බයික් එකේ තියන්නේ o-ring type chain එකක් නම් Oil දාන්නත් එපා.ඒවාට හරියන්නේ liquid grease.එක කෑන් එකක් rs 1600 විතර වෙනවා හොඳ එකක්.ඒක පාවිච්චි කරන්න වෙනවා අනිවාර්යෙන්ම.
    මොකද oil වලට මේ රබර් o-ring එක තම්බිලා විනාශ වෙලා යන්න පුළුවන්.බොහොමයක් අලුත් japanese බයික් සහ Bajaj Pulser අලුත් ඒවගේ එන්නේ මේ chain වර්ගය.
    අලුත් එකක් Rs 8000 ක් විතර වෙනවා. ඒ නිසා පරිස්සම් කරගන්න...!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,139
    113
    Gotland
    අඩේ කැන්ඩි පුටෙ
    බයික් එකක එන්ජිම කරකවන්නේ නැතුව තියෙද්දී ස්පාර්ක් ප්ලග් එක ස්පාර්ක් උනොත් ඇතුලේ පැට්‍රොල් මිශ්‍රණය තිබුනොත් දහනය වෙන්න පුළුවන් නේද ?
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Machan mage discover125 ekak thiyenne, 6500KM wage pedala thiyenne..
    Langadi oil adjust kara, but dan start karaddi engine eka nawathinawane, race karala rath unama thama hari yanne..:sorry: Moko aula..

    පෙට්ටෝල් සෑහෙන වහල වගේ..

    හොදටම තෙල් අඩුකරලා.. අපරාදේ මචං ඔහොම තෙල් වහපුවම එන්ගිම අම්බානකට රත්වෙනවා අනික පිස්ටන් රින්ග්ස්, පිස්ටන්, රෝඩ් ඔක්කොම සෑහෙන රත්වෙන නිසා එන්ගිමේ ආයු කාලේ අඩුවෙනවා

    දන්නා කෙනෙක් ට කියල හරි ෆුවල් ස්ක්රු එක ටිකක් අරින්න

    62448d1347346055-mileage-problem-please-advise-carb.jpg

    ඔයාගේ කාබ් එක කොම්පැනියෙන් ම දාල අජස්‌ කරලා හදාගන්න එයාල මැෂින් එකකට දාල හදන්නේ එක සුවර් !
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බ‍යික් එකකුත් නෑ.....පදින්න ල‍යිසන් එකකුත් නෑ......:rofl::rofl::rofl:

    ඔන්න මගෙනුත් බම්ප් එකක්.......
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙමයි මචන්......
    පිච්චුන engine oil කියන්නේ එන්ජිමේ සැහෙන කාලයක් වැඩ කරලා ලිහිසි ගතිය නැතිවෙලා ගිහිල්ල තියන oil කියන එකයි.කෙලින්ම technical terms වලින් කියනවා නම් ස්නේහනය (lubrication) කිරීමේ හැකියාව අඩුවෙලා කියන එකයි.
    ඉතින් අපි chain එකට oil දාන්නෙත් chain එකේ ඝර්ෂණය අඩු කරලා ගෙවෙන එක අවම කරන්නනේ.එක නිසා එකට මේ පිච්චුනා oil දාන එක හොඳ වැඩක් නෙවෙයි කියන එක තේරෙනවා ඇති.
    තව දෙයක් තියෙනවා කියන්න. ඔබගේ බයික් එකේ තියන්නේ o-ring type chain එකක් නම් Oil දාන්නත් එපා.ඒවාට හරියන්නේ liquid grease.එක කෑන් එකක් rs 1600 විතර වෙනවා හොඳ එකක්.ඒක පාවිච්චි කරන්න වෙනවා අනිවාර්යෙන්ම.
    මොකද oil වලට මේ රබර් o-ring එක තම්බිලා විනාශ වෙලා යන්න පුළුවන්.බොහොමයක් අලුත් japanese බයික් සහ Bajaj Pulser අලුත් ඒවගේ එන්නේ මේ chain වර්ගය.
    අලුත් එකක් Rs 8000 ක් විතර වෙනවා. ඒ නිසා පරිස්සම් කරගන්න...!
    thx a lot macho.man danatanam oil damma.:shocked: ayenam danne :) macho normal grease hoda nedda ?
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අඩේ කැන්ඩි පුටෙ
    බයික් එකක එන්ජිම කරකවන්නේ නැතුව තියෙද්දී ස්පාර්ක් ප්ලග් එක ස්පාර්ක් උනොත් ඇතුලේ පැට්‍රොල් මිශ්‍රණය තිබුනොත් දහනය වෙන්න පුළුවන් නේද ?

    පෙට්රෝල් බටෙකින් පුරවල ගිනිකූරක් ගහල බලපන් :lol::lol::lol:

    :growl::growl::growl::growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,139
    113
    Gotland
    මෙහෙමයි මචන්......
    පිච්චුන engine oil කියන්නේ එන්ජිමේ සැහෙන කාලයක් වැඩ කරලා ලිහිසි ගතිය නැතිවෙලා ගිහිල්ල තියන oil කියන එකයි.කෙලින්ම technical terms වලින් කියනවා නම් ස්නේහනය (lubrication) කිරීමේ හැකියාව අඩුවෙලා කියන එකයි.
    ඉතින් අපි chain එකට oil දාන්නෙත් chain එකේ ඝර්ෂණය අඩු කරලා ගෙවෙන එක අවම කරන්නනේ.එක නිසා එකට මේ පිච්චුනා oil දාන එක හොඳ වැඩක් නෙවෙයි කියන එක තේරෙනවා ඇති.
    තව දෙයක් තියෙනවා කියන්න. ඔබගේ බයික් එකේ තියන්නේ o-ring type chain එකක් නම් Oil දාන්නත් එපා.ඒවාට හරියන්නේ liquid grease.එක කෑන් එකක් rs 1600 විතර වෙනවා හොඳ එකක්.ඒක පාවිච්චි කරන්න වෙනවා අනිවාර්යෙන්ම.
    මොකද oil වලට මේ රබර් o-ring එක තම්බිලා විනාශ වෙලා යන්න පුළුවන්.බොහොමයක් අලුත් japanese බයික් සහ Bajaj Pulser අලුත් ඒවගේ එන්නේ මේ chain වර්ගය.
    අලුත් එකක් Rs 8000 ක් විතර වෙනවා. ඒ නිසා පරිස්සම් කරගන්න...!

    :shocked: 8000 අයියෝ මුදල්

    සමහර උන් කියනවනේ බං ගියර් ඔයිල් දාන්න කියල
    සර්විස් වල උනුත් ඔහේ ඔයිල් අල්ලනවා බං o-රිං චෙන් වලට
    අඩේ මමත් මතක නැතුව ගිය සතියේ මගේ පල්සරේ චෙන් එකට එන්ජිං ඔයිල් ටිකක් දැම්ම පුටෙ
    මොකෝ කියන්නේ ? භූමිතෙල් දාල හෝදන්නද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: 8000 අයියෝ මුදල්

    සමහර උන් කියනවනේ බං ගියර් ඔයිල් දාන්න කියල
    සර්විස් වල උනුත් ඔහේ ඔයිල් අල්ලනවා බං o-රිං චෙන් වලට
    අඩේ මමත් මතක නැතුව ගිය සතියේ මගේ පල්සරේ චෙන් එකට එන්ජිං ඔයිල් ටිකක් දැම්ම පුටෙ
    මොකෝ කියන්නේ ? භූමිතෙල් දාල හෝදන්නද
    ow bun unmai kiyanne :frown::frown::frown: mala magulai dan.moko koranne kiyala maat beluwe :oo:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :shocked: 8000 අයියෝ මුදල්

    සමහර උන් කියනවනේ බං ගියර් ඔයිල් දාන්න කියල
    සර්විස් වල උනුත් ඔහේ ඔයිල් අල්ලනවා බං o-රිං චෙන් වලට
    අඩේ මමත් මතක නැතුව ගිය සතියේ මගේ පල්සරේ චෙන් එකට එන්ජිං ඔයිල් ටිකක් දැම්ම පුටෙ
    මොකෝ කියන්නේ ? භූමිතෙල් දාල හෝදන්නද

    ඔයිල් නැත්නම් පොල්තෙල් හරි දාපන් වේලෙන්න ගල් කටස්වෙන්න දෙන්න එපා

    බුමිතෙල් ගාලා හෝදලා මදි, හොඳම සබන් VIM ගාල හොදපන්, මතක ඇතුව ඉස්සරහ කවරේ ඇරලා ඉස්සරහ drive ස්පොකෙට් එකත් හෝදන්න. පස්සේ වේලෙන්න තියල ගහපන් ඕනි තෙලක්!

    ලික්විඩ් ග්‍රීස් ඉන්දියන් ඒවාට දාල වැඩක් නැහැ :no: හුජ්ජා ගාලා දිව්වත් සට සට ගාල ගෙවෙනවා :rofl:

    :rofl::rofl:
     
    • Like
    Reactions: kandyan

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    thx a lot macho.man danatanam oil damma.:shocked: ayenam danne :) macho normal grease hoda nedda ?

    නෝමල් ගීස් ඒවගේ වැලිකැට රැදෙනවා එක නිසා හරියන්නේ නැහැ :no::no: වැලි වලට කැපිලා කැපිල ඉක්මනට ගෙවෙයි එහෙම උනොත් :lol: ඊට වඩා හොඳයි 2t ටිකක් ගාන්න :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,139
    113
    Gotland
    ඔයිල් නැත්නම් පොල්තෙල් හරි දාපන් වේලෙන්න ගල් කටස්වෙන්න දෙන්න එපා

    බුමිතෙල් ගාලා හෝදලා මදි, හොඳම සබන් VIM ගාල හොදපන්, මතක ඇතුව ඉස්සරහ කවරේ ඇරලා ඉස්සරහ drive ස්පොකෙට් එකත් හෝදන්න. පස්සේ වේලෙන්න තියල ගහපන් ඕනි තෙලක්!

    ලික්විඩ් ග්‍රීස් ඉන්දියන් ඒවාට දාල වැඩක් නැහැ :no: හුජ්ජා ගාලා දිව්වත් සට සට ගාල ගෙවෙනවා :rofl:

    :rofl::rofl:

    අයියෝ ඉන්දියන් ජරාව
    මම ඇමරිකාවෙන් සිලිකන් ඔයිල් ගෙනත් දානවා :rofl::baffled:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෝමල් ගීස් ඒවගේ වැලිකැට රැදෙනවා එක නිසා හරියන්නේ නැහැ :no::no: වැලි වලට කැපිලා කැපිල ඉක්මනට ගෙවෙයි එහෙම උනොත් :lol: ඊට වඩා හොඳයි 2t ටිකක් ගාන්න :lol:
    owmai neda macho :eek:
     
    Status
    Not open for further replies.