පුළුවන්! හැබැයි මැෂින් ගෙන්නන්න වෙනවා.okka haduwath rendering karanna lankawe ba ne ...

චී! වන් ෂොට් වගේ බාල විදිහට ගහන්නේ නෑ. මම අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩේට මහන්සි වුනා. ඒවායේ ප්‍රතිඵල තියෙන්නත් එපැයි.HONDA WADAK MACHAN,,, REAL WIDIHATA FILM EKA KARANDA MACHAN,, NATHTHAM ONESHOT GE FILM EKAK WAGE WEI
චී! වන් ෂොට් වගේ බාල විදිහට ගහන්නේ නෑ. මම අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩේට මහන්සි වුනා. ඒවායේ ප්‍රතිඵල තියෙන්නත් එපැයි.
ෆිල්ම් එක රිලීස් කරන්න හිතන් ඉන්නේ 2015.

එල ඔය වැඩේ සිරාවටම කරනවානම් මම workstation එක ගෙන්නන වැඩේට සපෝර්ට් එකක් දෙන්නම් PM me bro..පුළුවන්! හැබැයි මැෂින් ගෙන්නන්න වෙනවා.
DELL PRECISION T7600 කියන වර්ක්ස්ටේෂන් කම්පියුටර් එක තමයි
ගෙන්න්නන්නේ.
Machine details
Intel Xeon E5 8core processor x2
128B RAM
4GB x2 nVidia Qudraco
Raid 10
50TB HDD
Blah blah blah.
මේ වගේ මැෂින් 4ක් ඕනේ.
මගේ සල්ලි නම් නෙවෙයි. නිෂ්පාදකයන්ගේ බජට් එකෙන් තමයි වියදම් වෙන්නේ.![]()
PMකළා!
පුළුවන්! හැබැයි මැෂින් ගෙන්නන්න වෙනවා.
DELL PRECISION T7600 කියන වර්ක්ස්ටේෂන් කම්පියුටර් එක තමයි
ගෙන්න්නන්නේ.
Machine details
Intel Xeon E5 8core processor x2
128B RAM
4GB x2 nVidia Qudraco
Raid 10
50TB HDD
Blah blah blah.
මේ වගේ මැෂින් 4ක් ඕනේ.
මගේ සල්ලි නම් නෙවෙයි. නිෂ්පාදකයන්ගේ බජට් එකෙන් තමයි වියදම් වෙන්නේ.![]()

![]()
මේ දාලා තියෙන title image එක හැදුවේ කවුද ? මේක නම් එළකිරි !
weapon එක model කලේ කවුද ?
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් අදාළ අවසර ගන්න එකේ photos ටිකත් මෙතනත් දාන්න .
අපිටත් සහභාගී වෙන්න බැරි වුනාට බලන්න පුළුවන්නේ !
Mona model da 
![]()
Sniper Ghost Warrior game eken ussapu photo ekakMona model da
![]()

ටයිටල් එක මමයි හැදුවේ. නිකන්ම ඉමේජ් එකක් අරන් පොඩි වැඩ කෑලි ටිකක් දැම්මා. එච්චරයි. අපෙ කොල්ලෙක් ඔරිජිනල් ඉමේජ් එකත් දාලා තිබුණා මම දැක්කා.![]()