මචං ටෙලිවිව් එකත් එක්ක කතා කරලා බලපන්තවම ස්ක්රීන් ප්ලේ ප්රොසෙස් එකේ ඉන්නේ. තිර පිටපත හදාගෙන යන ගමන්. නමුත් අදහසක් තියෙනවා දැනටමත් ඔයා අහපු දේවල් ගැන.
විජය ග්රැෆික්ස් එක්ක වැඩ කරන්න මට අයිඩියා එකක් තියෙනවා.
නිෂ්පාදනය ගොඩක් දුරට ප්රොඩක්ෂන් පැනල් එකකින් සිද්ධ වෙයි. තනි නිස්පාදකයෙක්ට මේ වගේ ෆිල්ම් එකක් කරන එක අමාරුයි.
බලමු. ඉස්සරහට මේවා වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.
ගාමනි 3D
![]()
Oya da ane meka model kale? Shoiii

