එහෙනම් උඹට කරන්න වෙන්නේ තටු දෙකක් හයි කරගන්න........!
ලංකාවේ අර වතුර වලින් යන වාහන හැදුව වගේ.... උඹත් සුපිරි වීරයෙක් වෙනවා .....!
උඹත් නුවර නේද මචන්...?![]()
නුවර තමා
. මෙහෙ ඉතින් කන්දක් නැග්ගොත් පල්ලමක් සෙට් වෙන හින්ද හුලන් වලින් දුවන ක්‍රමය සාර්තක කරගන්න බැරි වෙන එකක් නෑ 
මගෙ නම් ගානට පෙට්‍රල් සෙට් කරල තියෙන්නෙ. ඉදල හිටල බැක් ෆයර් එකක් එහෙම වදින්න





මම නෙමෙයි ඒක කලේ එනකොටම තිබුන විදිය. සර්විස් කරනකොට මම බැලුවෙ.