තව පොඩ්ඩෙන් කනවා අම්බානකට.....
ඇයි මැන්ගෝ නෙක්ටා..
කිස්ට් කියන්නේ නිකන් නෙමෙයි ලු නේ...



යාලුවෙක්ගෙ treat එකකට ගියා![]()







අනේ මන්දා බං..
දකින දකින එකා සුදුවට පෙන්නේ
ඊයේ පෙරේදා කට්ට කළු එකෙක්ට සුදු වෙලා කියලා
තව පොඩ්ඩෙන් මාව ඉවරයක් කරනවා..
පොර දැනන් ඉඳලා මම සුදු වෙලා කියුවේ කොන්ඩෙට කියලා

