ඔන්න ඉතිං පොඩි වෙනසකටත් එක්ක අපේ වාහනේ GPS එකත් එක්ක දාපු සෙල්ලමක් ගැන කියන්න හදන්නේ. වැඩේ පටාන් ගමු,
ලඟදි චයිනීස් සෙට් එකක් හයි කොරගත්ත නොව වාහනේට....ඔව් ඉතින් ඔක්කොටම ගියේ 45 ක් විතර, ටීවී, රේඩියෝ, GPS, USB, SD, DVD ඔය ඔක්කොම තියනවා. හැබැයි මේකේ දාපු GPS Map එක නම මට ඇල්ලුවේ නෑ. ටිකක් විතර ලෙඩ දෙනවා. SALA Pro SAT කියල එකක්. ගොඩක් ලංකාවේ තියන්නේ ඒක තමයි. ඊට කලින් කියන්න අමතක උනා නේ, සෙට් එකේ වැඩ කරන්නේ Windows CE 6.0. ඉතිං නිකම් ඉන්න එකේ මම කරපු වැඩේ SD කාඩ් එකක් අරගෙන දැම්ම නේ Garmin. දාල බැලුවම එල කිරි වගේ වැඩ. අනිත් ඒක තමයි මේකට Open Street Maps දාන්න පුළුවන්. සල්ලි දීල ගන්න ඕන නෑ. මොකද මැප් ඒක නිකම් දෙන්නේ. සාමාන්යෙන් ඔය SALA එක සල්ලි දීල ගන්නවා නම් රුපියල් 6000 ක් විතර යනවා. මම දන්නවා නම් ගන්නෙත් නෑ. මොකද OSM වල පාරවල් ගොඩක් වැඩියි. google මැප් වලින් තමයි ඒක ගොඩක් හදල තියන්නේ. හිටු කියල අප්ඩේට් වෙනවා.

මෙන්න මේක දාගෙන බලල කියන්න කොහොමද කියල...
ඔන්න ඕක SD card එකට දාගන්න.
ඊට පස්සේ මෙන්න මේ මැප් ඒක බාගන්නකො...!!(අවශ්‍ය රට තෝරලා බාගන්න... ලංකාව 13 MB විතර තියන්නේ.)
අන්න ඒ මැප් එක rename කරන්න "GMAPSUPP.IMG" කියල. දැන් ඒක දාන්න SD card එකේ Garmin කියන folder එකට.
දැන් කාර්ඩ් එක වාහනේ යුනිට් එකට ගහන්න. ඊට පස්සේ settings වලට ගිහින් run වෙන්න ඕන ෆයිල් ඒක තියන තැනට
\Garmin\Apps\WM\Que.exe එක දෙන්න. ඊට පස්සේ කරන්න තියන්නේ ඉතිං GPS යන එක තමයි.
අන්තිමට කියන්න ඕන චීන බාසාව ඉගෙන ගන්න ඕන නෑ, Garmin එකට ගියාට පස්සේ තියන ස්පැනර එක සිලෙක්ට් කරන්න, ඒ එන එකෙත් ස්පැනර එක තෝරන්න. ඊට පස්සේ එන එකේ ෆෝන් එකක වගේ අයිකන් එක තෝරන්න. ඒ එන එකේ තුන වෙනි පේලිය තෝරන්න. ඒ එන එකේ ඉංගිරිසි තෝරන්න, ඒ එන එකේ...නෑ නෑ, තව නෑ. ඔන්න අපි ගියා, වැඩේ හරි ගියානම් ෆොටෝ එකක් වගේ දාන්න, බම්ප් දාලා අනිත් අයටත් බලන්න දෙන්නෝ...!!!

)