2013 Jul 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හෙටින් පසු මාගේ පරිඝණකය පොලිස් භාරයට ලත් වන හෙයින් මාගේ පැමිණීම අවිනිශ්චිත බව කරුණාවෙන් සලකන්න :(:(:(

    හෆොයි
    සෝ සෑඩ්
    :(:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    delmer මල්ලී මොකද බන් මේ ,,,
    එක සිංදුවක් අහන්න බැහැ sound නැතිවෙනවා.
    සිංදුවක කාලයි ඇහෙනේ :(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    නැහැ මචෝ ,,,
    රිද්මය හිතට වැදුනා ...මොකට කියන එකක්ද දන්නේ නැහැ නේ.
    බල්ලෙක් මැරුණ දුකට කියනවද කවුද දන්නේ :lol:

    සිරාවටම. මෙලඩි එකනම් පට්ට.. :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දුප්
    00020771.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    delmer මල්ලී මොකද බන් මේ ,,,
    එක සිංදුවක් අහන්න බැහැ sound නැතිවෙනවා.
    සිංදුවක කාලයි ඇහෙනේ :(

    ඉතුරු තුන් කාල ඩවුන්ලෝඩ් කරගෙන අහපන්. අර පෝර්න් සයිට් වගේ. අපි ෆෝම් වෙනකොට රෙජිස්ටර් වෙන්න කියනවා.. :(:(
     
    Status
    Not open for further replies.