2013 Jul 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    sthuthi oyatane :) oyane request kale :)
    නැහැ ,,හිතට දැනුන සිංදුවකට තවත් කෙනෙක් කැමති කියලා දැනගත්තහම.
    හිතට පුදුම සතුටක් දැනෙනවා.
    ඒක තේරුම් කරන්න තේරෙන්නේ නැහැ ....
    :)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මොකක්ද පරය උඹ කිව්වේ :frown:

    යූ අක්කි සිංගල් :growl:

    ඔව් එයා සින්ගල් මදර් !!! :lol::lol::lol:

    ඔව් මචෝ ,,,හදවතට පුදුම විදිහට දැනෙන සිංදුවක් ...

    අවුරුදු 9ක් විතර ඉඳන් හොඳට වැදුන සින්දුවක්
    දැන් ඇහෙනකොටත් දුකයි වගේ!! :(
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    නැහැ ,,හිතට දැනුන සිංදුවකට තවත් කෙනෙක් කැමති කියලා දැනගත්තහම.
    හිතට පුදුම සතුටක් දැනෙනවා.
    ඒක තේරුම් කරන්න තේරෙන්නේ නැහැ ....
    :)
    :):)eka aththa
     
    Status
    Not open for further replies.