මොකක්ද පරය උඹ කිව්වේ
යූ අක්කි සිංගල්![]()



හෙටින් පසු මාගේ පරිඝණකය පොලිස් භාරයට ලත් වන හෙයින් මාගේ පැමිණීම අවිනිශ්චිත බව කරුණාවෙන් සලකන්න![]()


මම දන්නවායෑ හිපාටුවෝ ඒක...

නැහැ මචෝ ,,,
රිද්මය හිතට වැදුනා ...මොකට කියන එකක්ද දන්නේ නැහැ නේ.
බල්ලෙක් මැරුණ දුකට කියනවද කවුද දන්නේ![]()


දන්නේ නැති දේවල් වලට හොම්බ නොදා පල යන්න යන දේවාලෙකට තොලොංචි වෙලා![]()

nsyncලා ගහපු හොදම සිංදුව මචෝ ,,,සිරාවටම. මෙලඩි එකනම් පට්ට..![]()

delmer මල්ලී මොකද බන් මේ ,,,
එක සිංදුවක් අහන්න බැහැ sound නැතිවෙනවා.
සිංදුවක කාලයි ඇහෙනේ


නෑ ... අම්ම එනවා හෙට
ඒ කියන්නේ මහත්තයා ආයෙත් net යන්න එපා කිවුවද ...


