sony s ekada hoda samsung s2 ekada hoda

imeshSJ

Member
Jul 26, 2007
872
12
0
sony s ekada hoda samsung s2 ekada hoda. .machan mama mage sony s eka samsung s2 ekakata exchange karanna hadanne oyala mokada hithanne
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    compare කරලා බලද්දී නම් sony xperia S ඒක ඉදිරියෙන්........ ඒත් මේ ෆෝන්ස් දෙක පාවිච්චි කරන අයගේ අත්දැකීම් ඔය කම්පෙයාර් කිරිල්ලට වඩා වටිනවා.......
     
    • Like
    Reactions: imeshSJ

    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0
    machanla thankx mama s2 eka gaththa . jelly bean thiyenne,. battery eka 8 hours wage thama e normal battery lifeda. ginger bread wala mita wadidia
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,851
    113
    -In Darkness-
    machanla thankx mama s2 eka gaththa . jelly bean thiyenne,. battery eka 8 hours wage thama e normal battery lifeda. ginger bread wala mita wadidia

    උඹ හෙවි යූස් කරත් බං ඔයිට වඩා බැටරි එක හිටිනවා. අනික JB වල කොහොමත් හිටිනවා. මචං BNew ද ගත්තේ?? S2 දෙකක් මම පාවිච්චි කරා. හෙවි යූස් කරලත් දවසක් කොහොමත් පාවිච්චි කරන්න පුලුවන් GB or JB whatever. ගත්ත තැනට ගිහින් පෙන්නපන්. උන් කිව්වොත් ඕක සාමාන්‍යයි කියලා, සාමාන්‍යයි නෙමෙයි. ඕක ෆෝල්ට් එකක්. බොහෝ වෙලාවට software අවුලක්. වෙන එකකය මාරුවක් දාගනින් :yes::yes:
     
    1.40 talk time all time wifi on. mewa thama usage