ai bun s2 hoda

Mama use karanne xperia S ekak. Mama nam kiyanne Xperia S eka hodai kiala. Habai S2 eke bettery eka 1.5 days wage thiyenawa. Xperia eke 1 day wage.
methanin comparison eka balanna.
http://www.phonearena.com/phones/compare/Sony-Xperia-S,Samsung-Galaxy-S-II/phones/6220,5106

s2 patta phone ekane yako..camera ekath fatta. 2011 best selling Android smartphone..thawa wena monawada.![]()



thankx machanla . use karana aya innawanam thama poddak kiyanawada,aragena amaruwe watenna ba ne bnu
machanla thankx mama s2 eka gaththa . jelly bean thiyenne,. battery eka 8 hours wage thama e normal battery lifeda. ginger bread wala mita wadidia

උඹ හෙවි යූස් කරත් බං ඔයිට වඩා බැටරි එක හිටිනවා. අනික JB වල කොහොමත් හිටිනවා. මචං BNew ද ගත්තේ?? S2 දෙකක් මම පාවිච්චි කරා. හෙවි යූස් කරලත් දවසක් කොහොමත් පාවිච්චි කරන්න පුලුවන් GB or JB whatever. ගත්ත තැනට ගිහින් පෙන්නපන්. උන් කිව්වොත් ඕක සාමාන්‍යයි කියලා, සාමාන්‍යයි නෙමෙයි. ඕක ෆෝල්ට් එකක්. බොහෝ වෙලාවට software අවුලක්. වෙන එකකය මාරුවක් දාගනින්