මචන් මන් ලග තියෙන්නෙත් 16 එකක් , අවුරුදු 2 හමාරක් තිස්සේ පදිනවා, හැබැයි ඔය කියන දේවල්නම් වෙලා නෑ, වොරන්ටි කොලේ තියෙන විදියට සේරම සර්විස් කලා , බයික් එක මගදී කිසිම ආපදාවක්නම් වෙලා නෑ,අඩුමගානේ කේබල් එකක්වත් කැඩිලා නෑ , කි.මී 9000 , පෝක් ඔයිල් සීල් මාරු කරන්න , සර්විස් 2 සැරයකට වරක් වගේ එයාර් ෆිල්ටර් මාරුකරන්න,
ටයර් නම් සතියකට සැරයක් අනිවා හුලන් චෙක් කරන්න ඔනා , දැනට කිමී 34000 පැදලා තියෙන්නේ , පස්සේ ටයර් එකේ කාලය හරි
ටයර් නම් සතියකට සැරයක් අනිවා හුලන් චෙක් කරන්න ඔනා , දැනට කිමී 34000 පැදලා තියෙන්නේ , පස්සේ ටයර් එකේ කාලය හරි

මාත් දැං අවුරුදු දෙකක් තිස්සෙ ජපනෙක් පදිනව, කිසිම ලෙඩක් නෑ යකා වගේ තමා.
සර්විස් එකේ වියදම විතරයි. ඉන්දියන් පදින අපේ උන් හැමදාම ගැරජ් වල.
FZ කියන්නේ ඔච්චර ජරාවක්ද බං.....?? 