ba uba kellagen ahuwoth aniwa eki cv ekak illanawa, ethaninma wage habak.![]()



patta repy ekaba uba kellagen ahuwoth aniwa eki cv ekak illanawa, ethaninma wage habak.![]()



patta repy eka
හ්ම්............
මම මේ දැකපු දෙයක්......උඹට කොච්චර සල්ලි තිබ්බත් කමක් නෑ..ඒ සල්ලි වයදම් කරල හරි ඒලෙවල් සහ උසස් අධ්‍යාපනය ගොඩ දා ගනින්.........
පස්සේ කෙල්ල ගැන හිතපං........මොකද කෙල්ලෙක් නැතුව ඉන්න පුළුවන් අනාගතේ දි සෙට් කරගන්න හරි...නමුත් අධ්‍යාපනය කියන්නේ නියම වයසට දිනා ගන්න ඕන එකක්............
ආයෙ ඒලෙවල් කරපං....කෙල්ල ඉස්සරහට කියන්න කොන්ද දිග ඇරගෙන මම ඒලෙවල් පාස්(බුදු සරණින් කැම්පස් සිලෙක්ට් කියලත්) කියල...තේරුණැයි?
දැන් උඹේ ප්‍රශ්නෙ කෙල්ල ඉස්සරහට යන්න බෑ කොන්ද කෙලින් තියාගෙන.....ඒකනේ...
ඉතිං ඒකම ඒලෙවල් ආයෙ දා ගන්න ආයුදේ කර ගනින්......
උඹ ඇත්තට ම ඔය කෙල්ලට ආදරේ නම් ඔය ටාගට් එක ගහගනී..........
තෙරුවන් සරණින් අපි ගොඩ ගියා වගේ උඹටත් ගොඩ යන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා........

salli wisi karanna tynawanm,ganin car ekak,palayan parties n clubn,kello ei puka hodannat, habai siyalu dee anithayai![]()

umba yalu wenna yana kella HR karapu kenekda??
අඩෝ එහෙමත් කෙල්ලො ඉන්නවද බන්?එහෙනම් මටත් කෙල්ලෙක් සෙට් කරගන්න වෙන්නේ නෑ..

pissuda ban yaluwela badinna yaddi A/L 3 passes illanava marriage registration department eken

ane manda ban mewath ahana prashnada?
kella lagata giyaama umbata form ekak dei eka fill karapan. AL fail kiyala daanna epa. SLIIT wage campus course monawa hari daapan. oya ona tharam fail un yanne campus yanawa kiyala..

kella pass nam poddak aul... e unata money tynwa nam kelllawa set kara ganna amaaru wena ekak na....

පිස්සුද බන්..try කොරහන් වෙන එකෙක් ඩැහැ ගන්න කලින්..