A/L සහ කෙල්ලො

spookydude

Active member
  • Nov 2, 2021
    163
    177
    43
    මචංලා මං එලකිරි එකට අළුතෙන් ආවෙ.මේකෙ සුපිරි community එකක් ඉන්න නිසා මටත් thread එකක් දාන්න හිතුව.

    මං boy's school එකක 1 වසරෙ ඉදලම හිටියෙ. පොඩි කාලෙ ඉඳලම අම්ම කියන විදිහට තමා හැමදේම කරේ. මං පොඩි කාලෙ ඉඳළ සුපිරියට ඉගෙනගත්ත ශිෂ්‍යත්වෙට 186 ඉස්කෝලෙන් වැඩිම ලකුණු මට. Middele school එකෙත් section second වගේ. ඉගෙනගත්ත විතරක් නෙවෙයි sports එහෙමත් හොඳටම කරා all island වගේ place කරන තරමටම. මං O/L කරද්දි sports නවත්තල ඉගෙනීමට වැඩි බරක් දුන්න. O/L වලට 9A
    ගත්ත. දැං මං A/L maths කරන්නෙ.(හොඳට ඉගෙනගත්ත කිව්වට පොත්ගුල්ලෙක් නෙමෙයි. Films TV series බලනව,games ගහනව, හැමදේම කරනව.)

    මට relationships ගැනනම් කිසිම උනන්දුවක් තිබ්බෙ නෑ මේ ළඟක් වෙනකන්. හැබැයි මට එක දවසක් හිතුන මේ විදිහට ඉගෙනීමටම කාලෙ යොදවන එකෙන් ජීවිතේ තියන අනිත් අද්දැකීම මට මගහැරෙනවද කියන එක. දැන් මට තියන ප්‍රශ්නෙ තමා A/L කාලෙ කෙල්ලෙක් දාගන්නවද නැද්ද කියන එක. මම කිසිම දේක extreme level එකට යන්නෙ නෑ. මට මාව control කරගන්න පුලුවන් කියල මං දන්නව. මට මේකෙ ඉන්න මට වඩා life experience වැඩි අයගෙන් අහන්න තියෙන්නෙ A/L කාලෙ කෙල්ලෙක් දාගන්න එකේ වටිනාකමක්/ආතල් එකක් තියනවද? කෙල්ලෙක් දාගත්තෙ නැත්තං මට ඉස්කොලෙ ජීවිතේ අත්දැකීමක් මහහැරුන වෙනවද? කෙල්ලෙක් දාගත්තොත් මට A/L කෙල වෙයිද? (මං කෙල්ලොන්ට කැමතී හරිද මං straight and මට feelings තියනව)
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    උඹත් සෙවල නන්දෙ වගේනෙ බන්. මුලින් පොර වගේ ත්‍රෙඩ් එක පටන් අරන් අන්තිමට නාහෙන් අඬනව
     
    • Haha
    Reactions: KSPathirana

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,768
    1
    9,566
    113
    colombo
    Kello gana nam danne na. adala kaleta adala dewal karapan. oya school kale patan ganna love walata wadi ayusha na, nikan igeneema kadakappal nokara me kale igeneemata kal deepan. love nam kawada karanana barida.
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    163
    177
    43
    උඹත් සෙවල නන්දෙ වගේනෙ බන්. මුලින් පොර වගේ ත්‍රෙඩ් එක පටන් අරන් අන්තිමට නාහෙන් අඬනව
    ඇඬුවෙනන් නෑ ඉතින්😁

    Kello gana nam danne na. adala kaleta adala dewal karapan. oya school kale patan ganna love walata wadi ayusha na, nikan igeneema kadakappal nokara me kale igeneemata kal deepan. love nam kawada karanana barida.
    එලම
    ------ Post added on Nov 4, 2021 at 7:17 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හොඳට ඉගෙනගත්ත කිව්වට පොත්ගුල්ලෙක් නෙමෙයි. Films TV series බලනව,games ගහනව, හැමදේම කරනව.
    එපා වෙනවා පුතේ